Hisbullaaaaaaaaaaaaaaaah

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හිස්බුල්ලාගේ බලය වැඩි වේ - ජනපති මෛත්‍රීගෙන් හිස්බුල්ලාට තවත් තනතුරක්.!

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තවත් තනතුරක් හිමිව තිබේ.

    මේ අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

    නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.

    නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.

    රටකට ඕනෑ අපමන අගයක්
    හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක්
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    රටකට ඕනෑ අපමන අගයක්
    හෙටකට ඕනෑ මයිත්‍රී යුගයක්