Colors hodai sounds hodai.sumzy:22404087 said:මචන් Hisense කියන්නේ හොඳ brand එකක්. ගන්නවානම් Damro warranty එකත් එක්ක ගන්න. Damro ලගේ after sales support nam හොඳටම හොඳයි.
සමහර අය Sumasung, Sony තමන්ගේ වගේ කියල හිතන මානසිකත්වෙකින් ඉන්නේ. එහෙම එකක් නෑ. මේක UK and Australia වල මාර popular බ්‍රෑන්ඩ් එකක්. අනික දැන් Sharp TV නිෂ්පාදනය කරන්නේ Hisense කොම්පැනියේ. ස්ටෑන්ඩර්ඩ් එකක් නැතිව sharp වගේ බ්‍රෑන්ඩ් එකක් එහෙම manufacturing දෙන්නේ නෑනේ.
Innovex hondada
Damro 1k hodai da? kuda use kale. kawuru hari review 1k dpnko durability 1 ehma![]()

බම්වුව තමයි මිනිහෝ අඩුම තරමේ උඹ hisense එකක් පාවිච්චි කරලාවත් තියේද??