එලDamro eke warranty nam hodai
පාවිච්චි කරනවද? කොච්චර කල්දhodai
ඕව ගනන් බන්OLED Sony තමයි පට්ට
නෑ බන් ගෙදර අයට බලන්න peo tv තමයි. මම tv බලන්නෙ නෑ බන්Uba wadiya Colors, Sounds gana care karanne naththam nikan local tv channels (antena ekakin) balanava nam hisense kisi aulak na.
Dialog TV HD /PeoTv HD eth shape LG ekka compare kaloth eth lokuwata wenask penne naha.
But Gaming console ekak connect karanna hithan innvanam, bluray contents balanna innavanam, Netflix /Youtube etc streaming karanna innavanam oka gannepa ban.. LG Hari Samsung hari ganna.
Panasonic හොඳයි ද?අවුලක් නෑ පාවිච්චි කරන්න පුලුවන්. Colours, sound එහෙම panasonic, samsung වලට සාපේක්ෂව මදි.
පැනසොනික් එක හොඳ නැද්ද ගානත් අඩුයි. 32inches 25000ක් විතර වෙන්නෙ (කොටුවෙ)
7. අවු 5ක් අරගෙන තාම අවුලක් නෑ1.Sony වලට නම් colurs වලින් Sound වලින් ගහන්න බැහැ.
2. Normal TV එකේ Menu එකනම් හරිම Basic
3. Remote එක නැත්නං ON කරලා චැනල් මාරු කරන්න බැහැ.
4. රිමොට් එක නම් දිරවන්නේ නැහැ . හරිම ගොන් විදියට Buttons තියෙන්නේ. වෙන එකක් ඕනේ නම් Aliexpress එකේ න් ගෙන්න ගන්න පුළුවන්
5. පුලුවන්නම් ඕකේ Smart එකකට යන්න බලන්න .
6. Child Lock එහෙම නැහැ
7. මාස 4 අරගෙන දැනට නම් කිසිම අවුලක් නැහැ . හොදට වැඩ
එහෙනම් සුපිරී තමා7. අවු 5ක් අරගෙන තාම අවුලක් නෑ
