HISTORIC COMET LANDING

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    European Spacecraft Lands on Comet in Historic Space Feat


    philae-landing-comet-141111e-02.jpg




    1st Comet Approach Photos from European Spacecraft

    rosetta-philae-image.png



    space.com
     
    • Like
    Reactions: L KNG

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    රොසේටා වල්ගා තරුව මත ගොඩ බසියි

    රොසෙටා අභාවකාශ යානයට සම්බන්ධ කොට ගුවන් ගත කළ තොරතුරු රැස් කර ගැනීමේ උපකරණය සාර්ථක ලෙස යානයෙන් වෙන්වී නියමිත වල්ගා තරුව මත සාර්ථකව මීට ගොඩ බැස තිබෙ. වල්ගා තරුව මත සාර්ථකව ගොඩ බැස ඇති බව සලකුණු කරමින් සංඥාවක් නිකුත් කෙරිණ.
    මෙම වල්ගා තරුව පෘතුවියේ සිට කිලෝමීටර මිලියන පන්සියයක් දුරින් පිහිටා ඇති බවයි පැවසෙන්නේ.
    ෆිලී නම් උපකරණය සාර්ථක ලෙස මව් යානයෙන් වෙන් වී ගොස් පැය හතක පමණ කාලයක් තුළ ඉතිරි කිලෝමීටර ප්‍රමාණය තනිව ගමන් කොට වල්ගා තරුව මත ගොඩ බැස තිබේ.
    වල්ගා තරුව මතුපිට ඇති වසර බිලියන හතරකට වඩා වැඩි වයසකින් යුත් අයිස් සහ දූවිලි නිරීක්ෂණය කිරීම මගින් විශ්වයේ සංයුතිය පිළිබඳව හැදෑරීමයි මෙම අභ්‍යාවකාශ පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ‘පිලයි’යානයෙන් තවත් තොරතුරු


    ඊයේ, බදාදා( 12) වල්ගා තරුවක් මතට සාර්ථකව සේන්දු කරවනු ලැබුණ ‘පිලයි’(Philae) උප යානයෙන් තවත් තොරතුරු ලැබෙමින් ඇතැයි යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ පවසති.
    එම තොරතුරු අනුව සිය යානය එක්තරා සුරක්ෂිත තත්වයක මේ වන විට පවතින බවයි, කුතූහලයෙන් පසු වෙන විද්‍යාඥයන් පවසන්නේ.
    යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් වල්ගා තරුව කරා යැවූ ‘රොසෙටා’ අභ්‍යවාකාශ යානයට සිය ඉලක්කය කරා ලඟා වීමට වසර දහයකට අධික කාලයක් ගත විය.
    ‘රොසෙටා’ යානයට අනුබද්ධ කොට යැවූ ‘පිලයි’උප යානය මව් යානයෙන් වෙන් කරනු ලැබීමෙන් අනතුරුව එය සාර්ථකව වල්ගා තරුව මත තැන්පත් විය.
    යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම නිවේදන මගින් පැවසෙන්නේ, සිය යානයේ තත්වය තහවුරු කිරීමට උදව් වෙන පින්තූර ලැබෙමින් පවතින බවයි.

    යානයේ ආරක්ෂාව

    ‘පිලයි’යානය වල්ගා තරුව මත නැංගූරම් දමා නොමැති අතර යානය සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඊට අනුබද්ධ ‘මණ්ඩා’ උපකරණ (harpoons) මුදා හැරිය යුතුද නැද්ද යන්න තීන්දු කිරීම ගැන විද්‍යාඥයන් සලකා බලමින් සිටින බවත් යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.
    එවැනි පියවරක් ගනු ලැබීම යානය ආපස්සට විසි වීමට හේතු වේද යන්න විද්‍යාඥයන්ගේ සැකයයි.
    මෙය වල්ගා තරුවක් මත අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වනු ලැබුණ පළමු අවස්ථාවයි.
    එම වල්ගා තරුව පෘතුවියේ සිට කිලෝමීටර මිලියන පන්සීයක් දුරින් පිහිටා ඇති බවයි තක්සේරු කෙරෙන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,694
    113
    canada
    problems.........problems............problems.......15 years planing and 10 years travelling for this moment

    (1) The spacecraft bumps three times unexpectedly and landed on far away from earlier planned site on comet (new site is covered by a small mountain or rock)

    (2) The new site does have very little sun light (1.5 hr per day) and very little energy to power spacecraft using solar energy. Not sufficient to perform scientific experiments

    (3) the spacecraft did not properly connected to the comet (any time it can throw away to empty space) . The mechanism did not work. The gravity is super weak in comet

    (4) scientists try to fix it. The last option - move the spacecraft away from comet and try to land again (very risky)



    from bbc and cnn
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    බම්ප්ස් :)

    වල්ගාතරුවකට පළවෙනියට යානයක් ගොඩබාන කතාවක් ආතර් සී ක්ලාක් ගෙ 2061 හරි 3001 පොතේ තිබුණා මතකයි. දැන් බැලින්නම් ඒක ඇත්තටම වෙලා නේ ;)

    Rep +7
     
    • Like
    Reactions: hemalsilva