මම අද අපි කව්රුත් ආස කරන Call Of Duty වල ඉතිහාසය ගැන පොඩි විස්තරයක් කියන්න යන්නේ. වැඩි කතා ඕන න ඔන්න එහෙනම් පටන් ගමු වැඩේ.
1. Call Of Duty
Call Of Duty කියන පරිගණක ක්‍රීඩා මාලාව පටන් ගත්තේ 2003 දී. ඒ කලෙත් මේක පෙරළිකාර පරිගණක ක්‍රීඩාවක් උනා. හැබැයි මෙම පළමු නිකුත් කිරීමේ තියෙන්නේ නම් ඒ කලේ තිබ්බ අනිත් සාමාන්‍ය first person shooting (FPS) වල වගේ කතා පසුබිමක්. මේකේ කතාව වෙන්නේ දෙවන ලෝක යුද්දය. අවි යුද එහම ඔක්කොම පරණ ඒවා. පොඩි ගතියකුත් තියෙනවා. මේකේ publisher වෙන්නේ Activition කියන සමගම developed by Infinity Ward. දෙවන ලෝක යුද්දේ රටවල් තුනක යුද කණ්ඩායම් ලෙසට මේකෙදි ක්‍රීඩා කරන්න ලැබෙනවා. ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ සෝවියට් දේශය විදියට තමයි ක්‍රීඩා කරන්න තියෙන්නේ.
2.Call Of Duty 2
2005 අවරුද්දේදි නිකුත් වන Call Of Duty ක්‍රීඩා මාලාවේ දෙවන කොටස වන මෙම පරිගණක ක්‍රීඩාව දෙවන ලෝක යුද්දය පසුබිම් කරගෙන නිපදවූවක්. developed by Infinity Wards
3. Call Of Duty 3
2006 වර්ෂයේදී නිකුත් කරපු මෙම ක්‍රීඩාව පරිගණක සදහා නම් නිකුත් කලේ නැහැ. පුරුදු විදියටම මේකත් දෙවන ලෝක යුද්දය පසුබිම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම ක්‍රීඩාවේ developer නම් වෙනස් වෙලා. developed by Treyarch and Pi Studious.
4. Call Of Duty 4 : Modern warfare
ඔන්න දැන් තමයි පටන් ගන්නේ නියම ටික. මෙච්චර කාලයක් දෙවන ලෝක යුද්දේ පසුබිම් කරගෙන නිෂ්පාදනය කරපු ක්‍රීඩා මාලාවේ අනාගතය වෙනස් වෙන්නේ මෙතනින්. 2007 දී නිකුත් කෙරුණු මෙම කොටස පරිගණක ක්‍රීඩා ලෝකය උඩුයටිකුරු කල කිව්වොත් වැරදි නැහැ. මෙතෙක් කල් ක්‍රීඩාවේ යොදාගත් පරණ අවියුද වෙනුවට අලුත් නවීන අවි යුද මෙම ක්‍රීඩාවේදී හදුන්වල දුන්න. තව රටවල් වශයෙන් සටන් වැඩිම වෙනුවට කණ්ඩායමක් වශයෙන්, කණ්ඩායමේ සමගිකයකු වී ක්‍රීඩා කිරීමට මෙහිදී ක්‍රීඩකයාට අවස්ථාව ලැබුන. ඇත්තටම කිව්වොත් මේක චිත්‍රපටියක් වගේ ක්‍රීඩාවක්. මෙහි ක්‍රීඩා කරන පුද්ගලයට තමන් ත්‍රාසයජනක ක්‍රියාදාම චිත්‍රපටියක් නරබනවා වගේ හැගීමක් එන අයුරින් නිපදවූවක්. developed by Infinity Wards.
5. Call Of Duty :World At War
2008 වර්ෂයේ නිකුත් කෙරුණු මෙම කොටස නැවත දෙවන ලෝක යුද්දය පසුබිම් කරගෙන නිපද වුවක්. පලවෙනි කොටස් තුනේම ඇමරිකානු, බ්‍රිතාන්‍ය, සෝවියට් කියන රටවල් 3 ම තිබුනත් මේකේ බ්‍රිතාන්‍ය ඇතුලත් වෙන්නේ නැහැ. developed by Treyarch
6.Call Of Duty Modern Warfare 2
2009 වර්ෂයේදී නිකුත් කෙරුණු මෙම ක්‍රීඩාව ඇති සාර්ථක පරිගණක ක්‍රීඩාවක්. Modern Warfare හි කතාවම ඉදිරියට ගෙනයාමක් තමයි මේකේ තියෙන්නේ. මම දැනට ගහන්න අසම multilayer game එක තමයි මේක. developed by Infinity Wards.
7. Call Of Duty Black Ops
2010 වර්ෂයේ නිකුත් කරපු මෙම ක්‍රීඩාව හි කතාව ඉදිරියට ගෙනයාමක් වශයෙන් සැලකෙනවා. මෙහිදී නව අංග කිහිපයක් හදුන්ව දෙනවා. developed by Treyarch
8.Call Of Duty Modern Warfare 3
2011 දී නිකුත් කරපු මෙම කොටස හි අවසාන කොටසයි. මෙහිදී අපි වඩාත් ප්‍රිය කරන, අපි ක්‍රීඩා කරද්දී බොහෝ විට නිරුපනය කට චරිතයක් මරණයට පත් වෙනවා. ටිකක් දුකත් හිතෙනවා එක දැක්කම. නමුත් අන්තිමට දුෂ්ටයව මරණයට පත් කරනවා. මේකත් මම අසම ක්‍රීඩාවක්.