History Repeats...

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මහනුවර මඟුල් මඩුවේ මේ සිද්ධිය අද වුනානම්,,

    (ජාතික කොඩිය විකෘති කොට නොමැති අතර එදා පැවති ජාතික කොඩියම චිත්‍රය සඳහා භාවිතා කොට ඇති බව කරුණාවෙන් සලකන්න... )
    :lol::lol:

    03-Freedom-.jpg

    පොලිසිය ඇවිල්ලා හාමුදුරුවන්ව අල්ලගෙන ගිහින්
    මහ රජ්ජුරුවොන්ට කොරපු අපහාසෙට හිරේ දානවා, :sorry::sorry:

    ලෝකෙත් එක්ක අත්වැල් බැඳගන්න ස්වර්ණමය මොහොතේ සිංහල ජාතිවාදය අවුස්සනවා කියලා අපේම
    පොන්න කලු සුද්දො fb පෝස්ට් දානවා,, :rolleyes::rolleyes:

    අනෙක් උන් පොන්නයො වගේ බලන් ඉන්නවා ,, :yes::yes:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    machan dalada maligawa issaraha night race thibba ubata mathaka da?

    දළදා මාලිගාව ඉස්සරය රේස් තිබ්බේ නෑ... ඕක ගොඩක් අය කථාවට කියන්නෙ එහෙම... ඔක්කොටම කලින් නුවර මැප් එකක් බලපන්...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    දළදා මාලිගාව ඉස්සරය රේස් තිබ්බේ නෑ... ඕක ගොඩක් අය කථාවට කියන්නෙ එහෙම... ඔක්කොටම කලින් නුවර මැප් එකක් බලපන්...

    koheda tibbe "back to mahinda FB page" ekeda?? ha ha ha ha ha ane huke oya night race eke logistics partner ape company eka bola. ha ha ha ha

    maha nayaka hamuduru waru wirudda une mole amaruwak nisa wenna athi
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    koheda tibbe "back to mahinda FB page" ekeda?? ha ha ha ha ha ane huke oya night race eke logistics partner ape company eka bola. ha ha ha ha

    maha nayaka hamuduru waru wirudda une mole amaruwak nisa wenna athi

    ඒ් කාලෙත් හිටපු රාජසිංහ රජාව දොට්ට දාලා තමයි ඔය ගිවිසුම ගැහුවෙ bro...
    හැමිනිලාම ගියානෙ ඉතින්.. :lol::lol:

    history repeats එකෙන්ම... :P:P

    #ජාති
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    koheda tibbe "back to mahinda FB page" ekeda?? ha ha ha ha ha ane huke oya night race eke logistics partner ape company eka bola. ha ha ha ha

    maha nayaka hamuduru waru wirudda une mole amaruwak nisa wenna athi

    ඒ කාලෙ මිනි කූපර් දාගෙන වැව රවුම වටේ පට්ට ගහද්දි උඹ කොහෙද හිටියෙ :rofl::rofl: උඹට වඩා හොදට නුවර ඉන්න අපි දන්නව මහනායක හාමුදුරුවරු ගැන... :rofl::rofl::rofl:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    දළදා මාලිගාව ඉස්සරය රේස් තිබ්බේ නෑ... ඕක ගොඩක් අය කථාවට කියන්නෙ එහෙම... ඔක්කොටම කලින් නුවර මැප් එකක් බලපන්...

    :lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ඒ කාලෙ මිනි කූපර් දාගෙන වැව රවුම වටේ පට්ට ගහද්දි උඹ කොහෙද හිටියෙ :rofl::rofl: උඹට වඩා හොදට නුවර ඉන්න අපි දන්නව මහනායක හාමුදුරුවරු ගැන... :rofl::rofl::rofl:

    ha ha ha ubata ona nam oya night race ekata apu car wala list ekama mama kiyannam. ha ha ha
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ් කාලෙත් හිටපු රාජසිංහ රජාව දොට්ට දාලා තමයි ඔය ගිවිසුම ගැහුවෙ bro...
    හැමිනිලාම ගියානෙ ඉතින්.. :lol::lol:

    history repeats එකෙන්ම... :P:P

    #ජාති

    :rofl::rofl::rofl::rofl::sorry::sorry::sorry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඒ් කාලෙත් හිටපු රාජසිංහ රජාව දොට්ට දාලා තමයි ඔය ගිවිසුම ගැහුවෙ bro...
    හැමිනිලාම ගියානෙ ඉතින්.. :lol::lol:

    history repeats එකෙන්ම... :P:P

    #ජාති

    රාජසිංහ රජතුමා සිංහල නෙමෙයි නේද? නායක්කර් වංශිකයෙක් නේද?
    #ජාති
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA

    රාජසිංහ රජතුමා සිංහල නෙමෙයි නේද? නායක්කර් වංශිකයෙක් නේද?
    #ජාති

    ජාති ජාති තද තද ...තව මොනාද බන් තිබ්බේ :baffled::rofl: