Hit වෙච්ච එකම සිංදුවෙත් lyrics අමතක වෙන තරමට ඌ සරලයි.

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ෆෝන් එක නෙමේ කොලයක් බලන් කිව්වත් අපිට පුකද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    man hitanne pora palaweni parata thamai ochchara crowd ekak issaraha sing kare.eka nisa full confuse wenna athi..wachana amathaka wenawata wada phone eken balan kiyana eka hodai.anith eka ear pies eka dala na
    mu ear pies epa kiyapu seen ekak dakka moksha dala tibba, monitors walin ena sound ekata sing karanna behene bn kohomath delay ekakuth enawa. mu jiwitheta stage ekaka live sign karala nethi seen ekak tiyenne.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒක තමයි උගේ සරල කම කියෙන්නෙ...
    ඌට උගේ සින්දුවවත් ගානක් නෑ.....:baffled:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌ හිතුවද දන්නේ නෑ එහෙම කරද්දී අර චාමරට වගේ වටේ උන් පැනලා සිංදුව කියයි කියලා 😂😂😂
     
    • Haha
    Reactions: Any.key and rasikac

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ලිරික්ස් අමතකවීමෙ සන්සදයෙ යාවජීව සාමාජිකයෙක් විදිහට මට මේක දැක්කම හරි සැහැල්ලුවක් දැනුන. මුන්ටත් මෙහෙම නම් අපිට කොහෙ චාන්ස් ද.

    පලි:

    ඒ මදිවට පිච් අවුට්. දැන්නම් දෙගුණයක් සතුටුයි. ලිටරලි මී.
     
    Last edited: