ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,180
    1
    895
    113
    Borella
    මචන්ල මගෙ වැහුන account ekak තියෙනව සම්පත් එකේ..පරන එකක්..but hit interest ekak හැම මාසෙම වැටෙනව..රුපියල් 2000ක් ඒ කියන්නෙ account eke සල්ලි 10000 ක් වගේද තියෙන්නෙ..නැත්නම් බලන්න ගිහින් වැඩක් නැහැ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,627
    2,719
    113
    maseta 2000 k interest enawanam loku ganak athi. savings account wala interest adu nisa laksha 5 k wath thiyenna athi mama hithanne.