Hit wechcha SL words

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    හුන්නස්ගිරි කන්ද පාමුල වනන්තරේ...
    කඩුවක් අතින් ගත් සෙබළෙකි නිරන්තරේ..
    මුන් ඇට කන වවුලන්ගේ කරච්චලේ..
    දන්නෝ දනිති පද හතරේ කතන්දරේ...
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මෙලෝ රහක් නෑ :baffled:
    කෑගැස්සෙනවා :shocked:
    මල් කඩනවා :love:
    සින්දුවක් කියනවා ;)
    කක්කි බරයි කැරකිල්ලයි :lol:
    ඌනම් මාර ඩයල් එකක් :yes:
    ණයට කහිනවා :nerd:
    කබ්බෝ ෆෝම් කරනවා :P
    අඤ්ඤ කොරොස් :baffled:
    අන්ජ බජල් :oo:
    කඩේ යනවා :angry: