HITACHI Diesel Electric-hybrid trains

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    748
    113
    null island

    එංගලන්තේ සමහර පාරවල් වලට විදුලිය නෑ. ඒකට ඉඩම් පවරගෙන වෙනම පාරවල් දාන්න ඕනේ.
    මොකද විදුලි දුම්‍රිය යන්න වෙනම පාරවල් ඕනේ. ඒනිසා ඒගොල්ලො අපූරු විසඳුමක් ගනත් තියනවා ඩිසල් ඉලෙක්ට්‍රික්-හයිබ්‍රිඩ් Trains.
    ලංකාවේ කැලණි වැලි දුම්‍රියටත් ඔය ගැටලුව ඇවිත් තියෙන්නේ. අවුරුදු 20 ක් තිස්සේ අතගගා ඉන්න/ දෙපිරිසක් කඹ ඇද ඇද ඉන්න රටේ අගනුවර ගමනාගමය පිළිබඳ ප්‍රශ්ණයක් තියනවා.


    Meanwhile in Sri Lanka

    ------ Post added on Sep 11, 2022 at 11:16 PM


    ------ Post added on Oct 3, 2022 at 6:40 PM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus