your_love

Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    11188446_870989226301662_9049578722963825731_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,114
    113
    මේ මිනිහා මාර විනාසයක් නේද මේ ටිකට රටට කරේ.චන්දෙ දුන්න අයත් දැන් බනිනවා අම්බානට(කැපුවත් UNP හැර.)ගොඩක් අය කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,114
    113
    oka thamai lankawe innath nethi karanne minissunta

    වාහනයක් ගන්න හිතන් හිටියේ.දැන් ඒකත් හබක්.මාත් බැලුවේ ඔක්කොම අතඇරලා වෙන රටකට පැනගන්න.මේ රට මොකා ආවත් හැදෙන රටක් නෙමේ.එනකොටනම් එන්නේ බොරු ලොරි ගණන් අරගෙන.අන්තිමට හැම එකාම කරන්නේ උන් හැදෙන එක විතරයි.මහින්දට කැමති යුද්දේ ඉවර කරලා රටට වැඩක් කරපු නිසා..මේ ආණ්ඩුව නම් මෙලෝ වැඩක් නැහැ.තව ඉස්සරහට තමා හොද හොද සෙල්ලම් පටන් ගන්නේ.ඊට කලින් වෙන රටකට පැන ගන්න ඕන.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මේ මිනිහා මාර විනාසයක් නේද මේ ටිකට රටට කරේ.චන්දෙ දුන්න අයත් දැන් බනිනවා අම්බානට(කැපුවත් UNP හැර.)ගොඩක් අය කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා..
    :yes::yes::yes:
     
    Last edited: