Hitha Dura Handa (ayemath adaren 2) ආත්මා ලියනගේ

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
Hitha Dura Handa (ayemath adaren 2) ආත්මා ලියනගේ

මට මතක ඇති කාලෙක ඉදන් කටහඩනම් එදා වගෙමෛ ආත්මාගේ. මතකද රූපවාහිනි චැනල් එකේ ගිය ලියතබරා සින්දුව. එත් මේකත් පට්ටා සින්දුව පොඩ්ඩක් අහලා බලපල්ලකෝ

http://www.mediafire.com/?sbx5wjkamg0jg16
සුපිරි කොලටියට එම්පි3 සින්දුවත් අප්ලොඩ් කලා. එම්බි9 තියෙනවා ඕං
 
adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    aathma kiynanne machan early 90's wala sri lankaawe bihiwuna hodama high pitch kiyanna puluwan gaayakaek. miniha thaniyama organ eka gagaha sing kare.. hareema lassnay. aney aprade drugs walata giye. eth dan nam sthutuy miniha gana
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා සිංදුව බං.. :yes: ආත්මා ලියනගේ මහත්තයගෙ හැම සිංදුවම පට්ට.. සිරා බුලට් එකක් තමා.. පඩ ෂෝ නෑ සමහර ගායකයො වගේ.. :yes:සංගීත අධ්‍යක්ෂ කාලෝ විජේසිරි මහත්තයගෙ මළ ගෙදරට ඇවිත් තිබුණා එයාගෙ අයියත් එක්ක.. එදා තමා මුල්ම වතාවට ආත්මා ලියනගේ මහත්තයත් එක්ක වචනයක් කතා කලේ.. මනුස්සකම උපරිමයි..:)
     
    Last edited:
    • Like
    Reactions: too_little

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    සිරා සිංදුව බං.. :yes: ආත්මා ලියනගේ මහත්තයගෙ හැම සිංදුවම පට්ට.. සිරා බුලට් එකක් තමා.. පඩ ෂෝ නෑ සමහර ගායකයො වගේ.. :yes:සංගීත අධ්‍යක්ෂ කාලෝ විජේසිරි මහත්තයගෙ මළ ගෙදරට ඇවිත් තිබුණා එයාගෙ අයියත් එක්ක.. එදා තමා මුල්ම වතාවට ආත්මා ලියනගේ මහත්තයත් එක්ක වචනයක් කතා කලේ.. මනුස්සකම උපරිමයි..:)

    ela ela
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    REP 12+