Hitha Dura Handa (ayemath adaren 2) ආත්මා ලියනගේ
මට මතක ඇති කාලෙක ඉදන් කටහඩනම් එදා වගෙමෛ ආත්මාගේ. මතකද රූපවාහිනි චැනල් එකේ ගිය ලියතබරා සින්දුව. එත් මේකත් පට්ටා සින්දුව පොඩ්ඩක් අහලා බලපල්ලකෝ
http://www.mediafire.com/?sbx5wjkamg0jg16
සුපිරි කොලටියට එම්පි3 සින්දුවත් අප්ලොඩ් කලා. එම්බි9 තියෙනවා ඕං

ආත්මා ලියනගේ මහත්තයගෙ හැම සිංදුවම පට්ට.. සිරා බුලට් එකක් තමා.. පඩ ෂෝ නෑ සමහර ගායකයො වගේ..