Hitha Giyaa......

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මෙයා වෙනුවෙන් පෙනී ඉන්නේ අධිකරන අමාත්‍යතුමාගේ පුත්‍ර රත්නය. එයා ගොඩක් දක්‍ෂයි. ඒ නිසා නඩුව අනිවා දිනනවා. ;);)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පොඩ්ඩක් විරිත්තපු ගමන් හිත ගියා නේහ් :lol:
    mara hinawak...
    මේ ගෑනි වචනේ දාපු ගමන් කෝටි 1000, 2000 මේකිට පූජා කරන ගානට මීහරක් ටික නම්මා ගත්තෙ කොහොමද කියල දැනුයි තේරෙන්නේ :rofl:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,184
    9,667
    113
    හොර හුත්තිට වදිනවත් එක්ක බේසිකයෙක් 🥴
    ලxකාවෙ උන්ගෙ පුදුමාකාර වැදිල්ලක් තියෙන්න! නිකන් ගෙදරකට ගිහින් කතා කරල ආවත් යද්දි වදින්න එනවා පොඩි උන් ! ගෙදරට කවුරුහරි ආවොත් පොඩි උන්ව ඩ්‍රයිවර්ටත් වන්දලයි පස්ස බලන්නෙ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    sakvithi-r-1000px.jpg
     

    Sen-lu

    Well-known member
  • ලxකාවෙ උන්ගෙ පුදුමාකාර වැදිල්ලක් තියෙන්න! නිකන් ගෙදරකට ගිහින් කතා කරල ආවත් යද්දි වදින්න එනවා පොඩි උන් ! ගෙදරට කවුරුහරි ආවොත් පොඩි උන්ව ඩ්‍රයිවර්ටත් වන්දලයි පස්ස බලන්නෙ
    වහල්ලුන්ව පොඩිකාලෙ ඉඳලම හදන්න එපැයි.