පින අඩුයි? WTF බ්‍රෝ..

don't spread this kind of bullshit thoughts. Buddha had never preached such a retarded things ever.

දැන් ඉන්න කැරි තට්ටයෝ උන්ට දානේ දෙන්නේ නැතුව සත්තුන්ට ඒවා දෙයි කියල හදපු කතා.
බුද්ධාගම ඉගෙනගෙන තියෙනවා නම් උබ ඔහොම කියන්නෙ නෑ බන්
"
කාටද දන් දෙන්න ඕනෙ?" කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර "
යමෙකුට දෙන්න කැමති නම් (යමෙකු කෙරෙහි හිත පැහැදුණා නම්) ඒ කෙනාට දෙන්න" කියන එක.
"
කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර "
සීලවන්තයෙකුට දෙන දානය තමයි මහත්ඵල වෙන්නෙ" කියන එක.
* ඔය දේවල් තියෙන්නෙ "ඉස්සත්ථ" සූත්‍රයේ.
_________________
සෝවාන් කෙනෙකුට දෙන දානයේ සිට
දානය මහත්ඵල වන පිළිවෙලත්,
සීලය මහත්ඵල වන පිළිවෙලත්,
භාවනාව මහත්ඵල වන පිළිවෙලත් "වේලාම" සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
_________________
බෝධිසත්වයන් වහන්සේ කුසගින්නේ සිටි කොටි දෙනකට තම ශරීර මාංශය ලබා දීම සඳහා තමන්ගේ ජීවිතය අතහැරපු විස්තරයක් ජාතක කතාවක තියෙනවා.
ඉතින් සතෙකුට දෙන ආහාරයටත් බුදු දහමෙදි ඒ වගේ වටිනාකමක් දීලා තියෙනවා.
________________
"තෙරුවන් සරණ ගියා කියලා, ඔබ මීට පෙර සිට නිගණ්ඨ පිරිසට දෙමින් ආව දානය නවත්වන්න එපා" කියලා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාට කිව්වා.
බුදුරජාණන් වහන්සේ දානය මහත්ඵල වන පිළිවෙල දේශනා කළේ වෙනත් කාට හරි ලැබෙන දානයක් වළක්වන්න නෙවේ.
_______________
ඔය කරුණු අපි ඉගෙන ගත්තෙ ඉතිං ස්වාමීන් වහන්සේලාගෙන් තමයි.
"
කාටද දන් දෙන්න ඕනෙ?" සහ "
කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියන ප්‍රශ්න දෙකට පිළිතුරු ඒ කාලෙම ලැබිලා තියෙනවා.