.:Hitha Kiyayi:.

මේ නිර්මාණයේ වචන කොහොම හිතට ආවද කියලා මට මතකයක් නෑ.මන්ද මේ නිර්මාණය සෑහෙන කාලයක් මගේ නිර්මාණ ගොන්නේ තිබී හමු වූවක් නිසා.ඒත්,පසුබිම් කථාවක් මේ නිර්මාණයේ තිබූ බව නම් මගේ හිත දහස් වර කියනා බව නම් සැබෑය.

3021e6o.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සන සිතිවිල්ලක්..:)
    හදේ උපන් සිතිවිලි මිය යන්න දෙන්න එපා.ඉස්සර වගේ දිගටම කවි ලියමු.;)
     
    හරිම ලස්සන සිතිවිල්ලක්..:)
    හදේ උපන් සිතිවිලි මිය යන්න දෙන්න එපා.ඉස්සර වගේ දිගටම කවි ලියමු.;)


    අනිවා....උපන්න සිතුවිල්ලක් කොහොමද බං මියෙන්න ඉඩ දෙන්නේ?.......හැබැයි හිත එහෙම කිවුවේ කාටද කියන දේට විතරක් මට උත්තරයක් නැති එකයි දුක......ඒත්,හිතට ආ ඒ සිතුවිල්ලට මන් ගොඩාක් ඇලුම් කළ නිසා වෙන්න ඇති ඒ හැඟීම් එන්න ඇත්තේ.......

    ස්තුතියි යාලුවා ......