Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hithata Waduna....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මං සගරාවකින් දැක්කේ හිතට වැදුන නිසා බෙදාගන්න හිතුනා

මාව බලාගන්න කෙනෙක් නැ

මගේ දුක අහන්න කෙනෙක් නෑ

මගේ ළගින් ඉන්න කෙනෙක් නෑ

මාත් එක්ක එකට දුක් විදින්න කෙනෙක් නෑ

මට පිහිටක් නෑ.... සරණක් නෑ...

කෑවද බීවද කියලා අහන්න කෙනෙක් නෑ

මම බඩගින්නේ ඉන්නකොට කාටවත් හිරවෙන්නේ නෑ

ජිවිතේ පොඩ් සැපක් සතුටක් වින්දත් කියන්න කෙනෙක් නෑ

ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන්

ඒත් මහන්සිද අහන්න කෙනෙක් නැ

ජිවත් වෙන්න කවුරැහරිම ඕන ....

නැත්නම් හරි හිස් බවක් දැනෙනවා...පාලුවක්...

ජිවත් වෙන්න මොකටද..කා වෙනුවෙන්ද...කුමක් සදහාද...කියලා හිතෙනවා

ජිවිතේ අමාරැයි ලේසි කරගන්න කුමයක් නෑ..විදියක් නෑ..

හරියට පාර වැරදෙනවා... පාර කියා දෙන්න කෙනෙක් නෑ...

වැරදියි කියලා දැන දැනම වැරදි පාරේ යනවා...

හරියට අතරමං වෙනවා.. ඒ වෙලාවට හිනාවෙන්න ගොඩක් අය ඉන්නවා..

ඒත් අනුකම්පා කරන්න කෙනෙක් නෑ..

හැමෝටම පුශ්න තියෙනවා තමයි ඒත් ලෝකයේ හැමෝටම සතුටු වෙන්න මෙනවා හරි දෙයක් තියෙනවා... මට මෙනවත් නෑ...

හරියට වැරදෙනවා ... ඒත් හරි දේ මෙකද්ද කියලා තේරැම් ගන්නවත් හිතට පණක් නෑ

ජිවිතේ අබලන් වෙනවා වගේ දැනෙනවා....

හරි ඉක්මනට මේ ජිවිතේ ගරා වැටෙයි කියලා හිතෙනවා

අද මෙහෙම නම් අනාගතය මීටත් වඩා අදුරැයි කලුයි දුකයි කියලා හිතෙනවා

ජිවිතේ දුකට එරෙහිව මෙනවහරි කරන්න ඕන කියලත් හිතෙනවා....

ඒත් මං ලග ආයුධ නෑ..සන්නද්ධ වෙන්නේ කදුලු වලින්ද ... සුසුම් වලින්ද ...

හරි ඉක්මනට ජිවිතයේ ඉස්සරහ සුදු කොඩි එල්ලෙයි....

ඉක්මනට මගේ මළගමට එන්න සුදු ඇදුම් ලෑස්ති කර ගනිල්ලා

මට නම් ගෙඩාක් හිතට වැදුනා මට වගේ හිතුන අය ඉන්නවනම් බම්ප් එකක් හරි රෙප් පාරක් හරි දිලා යමල්ලා

[QUOTE="Srimaster, post: 10728389, member: 317647"] [CENTER][SIZE="6"]මේක මං සගරාවකින් දැක්කේ හිතට වැදුන නිසා බෙදාගන්න හිතුනා[/SIZE] [SIZE="5"][COLOR="Purple"]මාව බලාගන්න කෙනෙක් නැ මගේ දුක අහන්න කෙනෙක් නෑ මගේ ළගින් ඉන්න කෙනෙක් නෑ මාත් එක්ක එකට දුක් විදින්න කෙනෙක් නෑ මට පිහිටක් නෑ.... සරණක් නෑ... කෑවද බීවද කියලා අහන්න කෙනෙක් නෑ මම බඩගින්නේ ඉන්නකොට කාටවත් හිරවෙන්නේ නෑ ජිවිතේ පොඩ් සැපක් සතුටක් වින්දත් කියන්න කෙනෙක් නෑ ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන් ඒත් මහන්සිද අහන්න කෙනෙක් නැ ජිවත් වෙන්න කවුරැහරිම ඕන .... නැත්නම් හරි හිස් බවක් දැනෙනවා...පාලුවක්... ජිවත් වෙන්න මොකටද..කා වෙනුවෙන්ද...කුමක් සදහාද...කියලා හිතෙනවා ජිවිතේ අමාරැයි ලේසි කරගන්න කුමයක් නෑ..විදියක් නෑ.. හරියට පාර වැරදෙනවා... පාර කියා දෙන්න කෙනෙක් නෑ... වැරදියි කියලා දැන දැනම වැරදි පාරේ යනවා... හරියට අතරමං වෙනවා.. ඒ වෙලාවට හිනාවෙන්න ගොඩක් අය ඉන්නවා.. ඒත් අනුකම්පා කරන්න කෙනෙක් නෑ.. හැමෝටම පුශ්න තියෙනවා තමයි ඒත් ලෝකයේ හැමෝටම සතුටු වෙන්න මෙනවා හරි දෙයක් තියෙනවා... මට මෙනවත් නෑ... හරියට වැරදෙනවා ... ඒත් හරි දේ මෙකද්ද කියලා තේරැම් ගන්නවත් හිතට පණක් නෑ ජිවිතේ අබලන් වෙනවා වගේ දැනෙනවා.... හරි ඉක්මනට මේ ජිවිතේ ගරා වැටෙයි කියලා හිතෙනවා අද මෙහෙම නම් අනාගතය මීටත් වඩා අදුරැයි කලුයි දුකයි කියලා හිතෙනවා ජිවිතේ දුකට එරෙහිව මෙනවහරි කරන්න ඕන කියලත් හිතෙනවා.... ඒත් මං ලග ආයුධ නෑ..සන්නද්ධ වෙන්නේ කදුලු වලින්ද ... සුසුම් වලින්ද ... හරි ඉක්මනට ජිවිතයේ ඉස්සරහ සුදු කොඩි එල්ලෙයි....[/COLOR] [COLOR="Sienna"]ඉක්මනට මගේ මළගමට එන්න සුදු ඇදුම් ලෑස්ති කර ගනිල්ලා[/COLOR] [/SIZE] [SIZE="6"]මට නම් ගෙඩාක් හිතට වැදුනා මට වගේ හිතුන අය ඉන්නවනම් බම්ප් එකක් හරි රෙප් පාරක් හරි දිලා යමල්ලා[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom