මේක මං සගරාවකින් දැක්කේ හිතට වැදුන නිසා බෙදාගන්න හිතුනා
මාව බලාගන්න කෙනෙක් නැ
මගේ දුක අහන්න කෙනෙක් නෑ
මගේ ළගින් ඉන්න කෙනෙක් නෑ
මාත් එක්ක එකට දුක් විදින්න කෙනෙක් නෑ
මට පිහිටක් නෑ.... සරණක් නෑ...
කෑවද බීවද කියලා අහන්න කෙනෙක් නෑ
මම බඩගින්නේ ඉන්නකොට කාටවත් හිරවෙන්නේ නෑ
ජිවිතේ පොඩ් සැපක් සතුටක් වින්දත් කියන්න කෙනෙක් නෑ
ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන්
ඒත් මහන්සිද අහන්න කෙනෙක් නැ
ජිවත් වෙන්න කවුරැහරිම ඕන ....
නැත්නම් හරි හිස් බවක් දැනෙනවා...පාලුවක්...
ජිවත් වෙන්න මොකටද..කා වෙනුවෙන්ද...කුමක් සදහාද...කියලා හිතෙනවා
ජිවිතේ අමාරැයි ලේසි කරගන්න කුමයක් නෑ..විදියක් නෑ..
හරියට පාර වැරදෙනවා... පාර කියා දෙන්න කෙනෙක් නෑ...
වැරදියි කියලා දැන දැනම වැරදි පාරේ යනවා...
හරියට අතරමං වෙනවා.. ඒ වෙලාවට හිනාවෙන්න ගොඩක් අය ඉන්නවා..
ඒත් අනුකම්පා කරන්න කෙනෙක් නෑ..
හැමෝටම පුශ්න තියෙනවා තමයි ඒත් ලෝකයේ හැමෝටම සතුටු වෙන්න මෙනවා හරි දෙයක් තියෙනවා... මට මෙනවත් නෑ...
හරියට වැරදෙනවා ... ඒත් හරි දේ මෙකද්ද කියලා තේරැම් ගන්නවත් හිතට පණක් නෑ
ජිවිතේ අබලන් වෙනවා වගේ දැනෙනවා....
හරි ඉක්මනට මේ ජිවිතේ ගරා වැටෙයි කියලා හිතෙනවා
අද මෙහෙම නම් අනාගතය මීටත් වඩා අදුරැයි කලුයි දුකයි කියලා හිතෙනවා
ජිවිතේ දුකට එරෙහිව මෙනවහරි කරන්න ඕන කියලත් හිතෙනවා....
ඒත් මං ලග ආයුධ නෑ..සන්නද්ධ වෙන්නේ කදුලු වලින්ද ... සුසුම් වලින්ද ...
හරි ඉක්මනට ජිවිතයේ ඉස්සරහ සුදු කොඩි එල්ලෙයි....
ඉක්මනට මගේ මළගමට එන්න සුදු ඇදුම් ලෑස්ති කර ගනිල්ලා
මට නම් ගෙඩාක් හිතට වැදුනා මට වගේ හිතුන අය ඉන්නවනම් බම්ප් එකක් හරි රෙප් පාරක් හරි දිලා යමල්ලා

Mulu Agama mokadda una wage....