hitiwana kavi!!!!!!

ldwkm

Member
Dec 30, 2008
2,811
45
0
LONDON,UK
sathutui hadumagathtta mawa
kavi rasayath wediwala semagema
aluthin kiya neatha wistharayak magena
purudu widiyata idimi niwase kamarayaka......................................:rofl::rofl::)

mamath inne niwase kamarayaka
welawa tama 8.28pm england wala
eka nisa nidimatha na tama
innawa ohe kammalikamata
 

shashifer

Member
Jun 18, 2009
797
27
0
venice
atha kandumudun sipagena ena sulan poda
ma gatha dawateee gena dei sihil suwa
ayawa mathak wee maha ra nethu agata
kandulak ek una hinda thanikama memata
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
kavi maduwata theruwan sarane pathala
yannata ami ada dina kaviyak kiyala
aluth kolo kello tikak ek weela
rasa kavi kiwwa dakkemi hinaheela



52245851.jpg
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි මඩුවට මම ආවේ කලකට පස්සේ
    කවි නම් නොමැත වැකි රචනා ඇත හැම අස්සේ
    කවි නම් නොවේ වැකි ලී විට ඔබෙ රිසිසේ
    කවි රීතියක් ඇත එය පොදු කාටත් එකසේ


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උත්සහා කරනු මැන කවි නිසිලෙස ලියන්නට
    නින්දා නොදෙනු මැන පෙර කවි කිවිදියන් හට
    රීතිය රකිනු මැන ඔබ හට හැකි උපරිම ලෙසට
    ඔබටත් හැකිය දවසක හොද කවියෙක් වන්ට