thawath 1 nishacharayeki
haareegena maha paandara
mokada uba karanne
hoyagannata baurwawaa anda???![]()
nishacahraya eli pandan dagena
PC eken kan yomagena sinduwakata
liyanawa.kb eken wachana rasata
nopenena ganata ada thawama....................


thawath 1 nishacharayeki
haareegena maha paandara
mokada uba karanne
hoyagannata baurwawaa anda???![]()


කවුරුත් තවම කවි මඩුවට විත් නැතුවා
මටනම් දැන්ම කම්මැලිකම ඉහ වැහුවා
එනමුත් පාලුවේ මෙහි ඉන්නට බැරුවා
එනිසා ගිහින් රෑ වී ආපහු එනවා


aydho hanikata yanne?
maduwe dreams inne
ay dhan lathawenne
apa dedana dan kawi liyanne![]()
nodutimi dreams innaa bawa kawi maduwe
enisayi giye hara daa e welaawe
payakata pamana pasu mama dan mehi aawe
kiyamuda ekwa kawi gee mihiriyaawe

කවුදැයි කවුදැයි දැන් මෙහි එන්නේ
කවි කීමට අප හා එක් වන්නේ
වාද භේද සැම අප දුරලන්නේ
එක පවුලේ විලසින් රැස් වන්නේ

ඊයේ රාත්‍රිය අවදිව ගත කෙරුවේ
උදයේ නවය වෙනකොට මම පුටුවේ
එළකිරියෙයි අද දවසම ගත වූවේ
ඇබ්බැහි වෙලා දෝ කියලයි මම හිතුවේ![]()



Matath ehemai sidhu wenne
mamath dawasema mehi inne
wada tika mage thawa godawenne
heta karrane eey tika andaminne![]()
කතාව ඇත්තයි කතාව ඇත්තයි
නොකරන වැඩ හැම දින දින එක් වෙයි
කර ගත යුතු වැඩ මටත් බොහෝමයි
එළකිරියෙන් යන්නට මට නොසිතෙයි
matath ehemai wenne
yannata EK naha hitha denne
inne mam thread walata reply karaminne
kaalaya mage ohoma gewilaa yanne

යාමට තිබුණි බැංකුව වෙත සඳුද සිට
එනමුදු තවම බැරි වුණි මට එහි යන්ට
කිසිවක් නොතිබුණත් අද මට කරන්නට
කම්මැළි සිතුණි නිවසින් යන්නට පිටට![]()


කලකට ඉහතදීනම් මේ එළකිරියේ
බොහොම දෙනෙක් කවි කීමට මෙහි සිටියේ
නැතුවද ඔවුන් අද කවි කීමට එන්නේ
මොනවද අලුත් තොරතුරු මෙහි සිදු වන්නේ


matath eey dhukama dhaney
kawruth naha maduwata enney
sitiyath maa maduwe thanyenne
obawath witakadhi mehi enne![]()

කවියන් රැසක් මෙහි එක් රොක් වී ඉන්නා
එනමුදු ඔවුන් වෙන තැන්වල කියවන්නා
කවියෙන් කවිය එකිනෙක ගැලපෙන ලෙසිනා
කවි කියමුද හැකි විලසින් අපි දෙන්නා![]()



kiyala yannata padatiakk
netha ada wenada men welaa
bohoo kadisrawa ada
duwanaa nisa ehe mehe.....................![]()