hitiwana kavi!!!!!!

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කොච්චර කතා කිව්වත් අපි පිටු පිරෙන්න
    විරහව අදුරන්නේ එය විදපු සිතයි
    හිතෙ තියං හිටියත් උබ ආදරය
    ජය ගන්නෙ එඩිතර වූ කෙනයි මිතුර

    ඔ‍බ‍ කී‍ ක‍තා‍වෙ‍ ය‍ම්‍ ඇ‍ත්‍ත‍ක්‍ ඇ‍ත් තේ‍
    ඔ‍හු‍ හ‍ට‍ මෙ‍න්‍ම‍ මා‍ හ‍ට‍ එ‍ය‍ ගැ‍ළ‍පෙ‍න්‍ නේ‍
    එ‍ඩි‍ත‍ර‍ වී‍ම නො‍ව‍ ම‍ට‍ හැ‍ඳි‍නී‍ම‍යි‍ ප්‍ර‍ශ් නේ‍
    ප‍මා‍ වු‍නේ‍ හ‍ඳු‍නා‍ ගැ‍න්‍ම‍ට‍ චි‍ත්‍ තේ‍

    වි‍ඳ‍ ද‍රා‍ ගැ‍න්‍ම‍ දු‍ෂ්‍ක‍ර‍ බ‍ව‍ ද‍නි‍මි‍
    එ‍න‍මු‍දු‍, නො‍වේ‍ වෙ‍න‍ ම‍න්‍ ඒ‍ බ‍ව‍ ද‍නි‍මි‍
    උ‍ත්‍ස‍හ‍ව‍න්‍ත‍ වෙ‍නු‍ මි‍ස‍ කි‍සි‍ව‍ක්‍ නො‍වෙ‍මි‍
    කා‍ල‍ය‍ අ‍ප‍ ස‍ම‍ග‍ එ‍තැ‍න‍යි‍ ස‍තු‍ටු‍ වෙ‍මි‍
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    yannata one ilaga wessata kaliyen
    kawiyan nihada wee atha kawi maduwen
    dreamz mallila haa gomi nangila awith
    kiyana kawi kiyawami heta udayen
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    kalaya gathaweela dina sathi maasa ganan
    enamudhu machn mama inne pera wilasin
    yannata sithenawa gedarin yana lesatath
    enamudhu upadhiya maga hinda eya awlak

    me 3000 weni kaviyai
    kawi maduwata suba pethumai
    ada dina nam sikuraadhai
    meya nam samarawaa mai

    11.gif

    11.gif
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    යා‍යු‍තු‍ වී‍ ඇ‍ත‍ද‍ දැ‍න්‍ මා‍ මි‍න්‍ පි‍ට‍ වී‍
    එ‍න්නෙ‍මි‍ ය‍ළි‍ත්‍ රෑ‍ බෝ‍ වී‍ වැ‍ඩ‍ නි‍ම‍ වී‍
    එ‍න‍තු‍රු‍ ය‍ළි‍ත්‍ ර‍ස‍ ක‍වි‍ කී‍ම‍ට‍ පේ‍වී‍
    මි‍තු‍රනි‍ ඔ‍බ‍ට‍ භා‍රයි‍ ක‍වි‍ කි‍ය‍වේ‍වි‍
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ආ‍වේ‍ ක‍ලි‍න්‍ හෝ‍ ප‍සු‍වී‍ සි‍තෙන්‍ නේ‍
    පු‍දු‍ම‍ය‍ එ‍ක‍දු‍ ක‍වි‍ය‍ක්‍ නෑ‍ පෙ‍නෙ‍න්‍ නේ‍
    ත‍නි‍ව‍ම‍ ක‍ව්‍ කී‍ම‍ කෙ‍ළෙ‍ස‍ද‍ ක‍ර‍න්‍නේ‍
    හැං‍ඟු‍නු‍ තැ‍නි‍න්‍ එ‍ළි‍ය‍ට‍ එ‍මු‍ කි‍ය‍න්‍ නේ‍
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    තු‍න්‍ මා‍ස‍ය‍ක්‍ ග‍ත‍ වී‍ නැ‍තු‍වා‍ ත‍ව‍ම‍
    තු‍න් ද‍හ‍ස‍ක්‍ද‍ ප‍සු‍ ක‍ර‍ ඇ‍ති‍ සැ‍ටි‍ බැ‍ලු‍ම‍
    ත‍ව‍ කා‍ල‍ය‍ක්‍ ප‍ව‍ති‍න‍ බ‍ව‍ හ‍රි‍ සි‍තු‍ම‍
    ක‍වි‍ ස‍හ‍ස‍ක්‍ කි‍ය‍වේ‍වා‍ එ‍ක‍ දි‍න‍ම‍
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අද සිකුරාදා උනාට
    හරිම පාලුයි එලකිරිය
    දන්නෙ නැහැ මොකද
    වෙලා තියෙන්නෙ එහෙම

    එ‍කෙ‍කු‍ හෝ‍ සි‍ටී‍ ක‍වි‍ය‍ක්‍ කි‍ය‍යි‍ සි‍තේ‍
    පු‍දු‍ම‍ ග‍ට‍ක්‍ ඇ‍ති‍ වු‍ණි‍ ම‍ගෙ‍ පු‍ංචි‍‍ සි‍තේ‍
    ක‍වි‍ය‍ක්‍ කී‍ම‍න‍ම්‍ දැ‍න්‍ ක‍ළ‍ හැ‍කි‍ය‍ සි‍තේ‍
    කි‍ය‍ප‍ං‍ ම‍ලේ‍ ක‍වි‍ ඇ‍ති‍ වෙ‍න‍ නු‍ඹේ‍ සි‍තේ‍

    සි‍කු‍රා‍දා‍ වු‍න‍ත්‍ පා‍ලු‍ය‍ එ‍ළ‍කි‍රි‍ය‍
    අ‍කු‍ණු‍ සැ‍ර‍ ව‍ගෙ‍යි‍ ම‍ට‍ සි‍තෙ‍නා‍ කෙ‍ළි‍ය‍
    ක‍ම්‍ නැ‍ත‍ එ‍යි‍න්‍, ක‍ට්‍ටි‍ය‍ දැ‍න්‍ මෙ‍හි‍ එ‍ති‍ය‍
    ඉ‍ව‍සා‍ සි‍ටි‍මු‍ ය‍හ‍ලු‍ව‍ අ‍පි‍ ත‍ව‍ පො‍ඩි‍ය‍
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්

    එ‍කෙ‍කු‍ හෝ‍ සි‍ටී‍ ක‍වි‍ය‍ක්‍ කි‍ය‍යි‍ සි‍තේ‍
    පු‍දු‍ම‍ ග‍ට‍ක්‍ ඇ‍ති‍ වු‍ණි‍ ම‍ගෙ‍ පු‍ංචි‍‍ සි‍තේ‍
    ක‍වි‍ය‍ක්‍ කී‍ම‍න‍ම්‍ දැ‍න්‍ ක‍ළ‍ හැ‍කි‍ය‍ සි‍තේ‍
    කි‍ය‍ප‍ං‍ ම‍ලේ‍ ක‍වි‍ ඇ‍ති‍ වෙ‍න‍ නු‍ඹේ‍ සි‍තේ‍

    සි‍කු‍රා‍දා‍ වු‍න‍ත්‍ පා‍ලු‍ය‍ එ‍ළ‍කි‍රි‍ය‍
    අ‍කු‍ණු‍ සැ‍ර‍ ව‍ගෙ‍යි‍ ම‍ට‍ සි‍තෙ‍නා‍ කෙ‍ළි‍ය‍
    ක‍ම්‍ නැ‍ත‍ එ‍යි‍න්‍, ක‍ට්‍ටි‍ය‍ දැ‍න්‍ මෙ‍හි‍ එ‍ති‍ය‍
    ඉ‍ව‍සා‍ සි‍ටි‍මු‍ ය‍හ‍ලු‍ව‍ අ‍පි‍ ත‍ව‍ පො‍ඩි‍ය‍

    අකුණු සැර තිබුනි අඩු නැතුව හවස නම්
    දැන් නං වැහිපොදක් වත් නැහැ පේන දුරකනම්
    කොහොම උනත් කට්ටිය හෙන අඩුපාටක් නම්
    පේන්න තියෙනවා හේතුව අකුණු නිසා බං
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හා‍වා‍ සි‍ටි‍ හ‍ඳෙ‍ත්‍ ම‍තු‍පි‍ට‍ ව‍තු‍ර‍ ඇ‍තේ‍
    නාසා‍ කට්‍ටි‍ය‍ත්‍ කි‍ය‍නා‍ ම‍ට‍ ද ඇ‍සේ‍
    හා‍වා‍ නැ‍ති‍ද‍ ඒ‍ බ‍ව‍ දැ‍න‍ ගෙ‍න‍ හි‍ටි‍යේ‍
    ඌ‍ දැ‍න්‍ ලො‍වෙ‍ත්‍ නෑ‍ ක‍ට්‍ටි‍ය‍ කි‍ය‍නු‍ සි‍තේ‍ :lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පු‍දු‍ම‍ත්‍, ශෝ‍ක‍ය‍ත්‍ ඇ‍ති‍ව‍න‍ බ‍ව‍ ද‍න්‍ නේ‍
    ම‍හ‍ පො‍ළො‍ව‍ත්‍, නු‍හු‍ල්‍ල‍න‍ අ‍ප‍රා‍ධ‍යි‍ වෙ‍න්‍ නේ‍
    තු‍න්‍ අ‍වු‍රු‍දු‍ වි‍ය‍ති‍ දැ‍රි‍ය‍ත්‍ කෙ‍ළෙ‍ස‍න්‍ නේ‍ :shocked::(
    ර‍ට‍ට‍ම‍ සැ‍න‍සීම‍ නැ‍ති‍ ක‍ර‍ල‍ දෙ‍න්‍ නේ‍
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    3000 පැනල නං දැන් ටිකක් වෙලා
    යන්න තියෙනෙ ඊලගට 4000 කරා
    යමු එතනටත් අපි හෙමිහිට කවිය අරන්
    එහෙනං පටන් ගමු කියනට පද වැල් අමුනා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Awa adath ra bo wee maduwa bala
    kavi maduwata nawa jawayak ekathuwela
    3000 gahala kattiya okkoma ekathu wela
    thawa idiriyata ya yuthumai api samagi wela

    අයියා ආවා එළකිරි, මරු වෙලාවට
    දෙන්නා වේලුනේ කවුරුත් නැති කමට
    යා යුතු බවක් කීවේ ඕනෑ කමට
    යමු අපි ඉදිරියට කියමුකො කවි කවට
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    kavi maduwa 3000 kadullath penala
    kiviyan nisa kavi maduwath eliya wela
    ape thaniyata aeth rasa kavi gothana oba
    subapethu pudannam kavi kiyana semata




    අයියා ආවා එළකිරි, මරු වෙලාවට
    දෙන්නා වේලුනේ කවුරුත් නැති කමට
    යා යුතු බවක් කීවේ ඕනෑ කමට
    යමු අපි ඉදිරියට කියමුකො කවි කවට

    oba samage kavi serama dakala
    asai inna hamadamath mehi randila
    pera kala kavi kiwwath diva ra nobala
    dannam ehema ba wada goda gahila