hitiwana kavi!!!!!!

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
:lol:
ayye liyana adahasa ape sithe aththe:cool:
getaluwa aethath nethi yei api piliganne:rofl:
aurudu ganakata kaliyen oba podiyata inna aethi:rofl:
den obata podi kiwoth, podi aeun amanapa wei neda?:lol:

anna annna nangith mata wihilu kala
kaliyen neme danatath mama podi thama:(:(
monawa unath mama me kasadayak nisa
hire watuna kiyala dan dukath thama:(:(:(
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    anna annna nangith mata wihilu kala
    kaliyen neme danatath mama podi thama:(:(
    monawa unath mama me kasadayak nisa
    hire watuna kiyala dan dukath thama:(:(:(

    අයියගෙ වයස විස්සයි ඔහු කියන්නේ
    බැන්දේ දාසයෙන්දැයි මට සිතෙන්නේ
    කම් නැත නොකීවත් මොකටද අසන්නේ
    උසස් පෙළත් දහයෙදි ඔහු කරන්නේ
    :lol:
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අයියගෙ වයස විස්සයි ඔහු කියන්නේ
    බැන්දේ දාසයෙන්දැයි මට සිතෙන්නේ
    කම් නැත නොකීවත් මොකටද අසන්නේ
    උසස් පෙළත් දහයෙදි ඔහු කරන්නේ
    :lol:

    :shocked::shocked::shocked:

    Kawda bole mata wissai kiyala kiwwe
    bande wisihathren dan wisi atak une
    usapela kale mama 2000 wasare
    ane manda kawdai begal adde:eek::eek::eek:

     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    මවත් කීවොතින් කේළම් ගොන්නක්ය :angry:
    ආවත් විගස බිරිඳත් එහි ඔරවන්ය :frown:
    මතක් වී ඉතින් ඔලුවත් හොල්මන්ය :baffled::oo:
    වැටත්, නියර, ගොයමුත් කෑවේ මෙලෙස :lol:

    biridage orawilla adaraye aduwakata mulai
    girayata ahu una puwak se ohu ridawai
    kage ho peththa gannata noheki nisa
    depeththenma beta kanne ohuma thama:(
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    :shocked::shocked::shocked:

    Kawda bole mata wissai kiyala kiwwe
    bande wisihathren dan wisi atak une
    usapela kale mama 2000 wasare
    ane manda kawdai begal adde:eek::eek::eek:


    අයියා ගැන කිසිත් කවුරුත් නොකීවේ :rolleyes:
    පොඩි යැයි කී නිසා මගෙ හිතමයි කීවේ ;)
    අයියා එන පොටත් හොඳ නැති බව දිස්වේ :shocked:
    ජොලියට කළත් විහිලුව දුර යා හැකි වේ
    :yes::lol::lol:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    anna annna nangith mata wihilu kala
    kaliyen neme danatath mama podi thama:(:(
    monawa unath mama me kasadayak nisa
    hire watuna kiyala dan dukath thama:(:(:(

    kasadaya kiyanne aekthara hirageyaklu:lol:
    daduwama jeewitha kalayatama hira bathlu:shocked:
    den nam ithin athithaya yanna berilu:no:
    aebewin ayyath ae duka widinawalu:rofl:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අයියගෙ වයස ගැන මම විමසුවානේ
    අයියේ කෝ ඔබේ හඩ දැන් මෙහි නෑනේ
    මල පැන්නාද, හිටගෙන නිදිදැයි ඉන්නේ
    ඔහුගෙන් තම්යි පිළිතුරු එනතුරු ඉන්නේ
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    අයියගෙ වයස විස්සයි ඔහු කියන්නේ
    බැන්දේ දාසයෙන්දැයි මට සිතෙන්නේ
    කම් නැත නොකීවත් මොකටද අසන්නේ
    උසස් පෙළත් දහයෙදි ඔහු කරන්නේ :lol:

    28 unath ohu 20k kolu penumaaethi:)
    aekai mahamaga dakina aya rewatenna:eek:
    kedapatha lagai ohu bohokal inne:rofl:
    sathiyata serayak pashal da ganne:lol:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    ane manda bandagth bere gahanawa misaka
    wena monawa korannada natha mata galaweema
    nona dakkothin me mage kavi pelama
    ada nidiyanna wenne mata agu pilaka:(:(:(

    badinna peranam aeya obe surarajiniya:lol:
    den aeya une kohomada obe maraagana:shocked:
    me kavi tika dekkoth obe adara birida:)
    nidiyannata agu pila dunnoth loku deyaki:rofl:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    "අම්මා කෙනෙකු මිස නුඹ, මගෙ බිරිඳ ලෙස
    නොහැඟේ ළඟින් සිට මගෙ හිස සිඹින සඳ"

    අමරදේවයන් කීවා නිවැරදිය :yes:
    අම්මා මෙන්ම බිරිඳද ගරු කටයුතුය
    බෙරයක් වුවද වයනා සැටි වැදගත්ය
    තුටු වනු බිරිඳ ගැන, ආලය ලද යුතුය
    :)
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    :shocked::shocked::shocked:

    Kawda bole mata wissai kiyala kiwwe
    bande wisihathren dan wisi atak une
    usapela kale mama 2000 wasare
    ane manda kawdai begal adde:eek::eek::eek:


    අයියගෙ වයස ගැන මම විමසුවානේ
    අයියේ කෝ ඔබේ හඩ දැන් මෙහි නෑනේ
    මල පැන්නාද, හිටගෙන නිදිදැයි ඉන්නේ
    ඔහුගෙන් තම්යි පිළිතුරු එනතුරු ඉන්නේ

    :cool::cool::cool: