මෙහි ඇවිදින් කොමේන්‍ට් දාන සොහුයුරනේgamma thamai![]()







කවි ත්‍රෙඩ් එකක් පිටු තුන් සියයක් ...යාම
අට වෙනි ලෝක පුදුමය ලෙස දකිමි ..මම
දවසට එක වතාවක් හොට දමා .......මම
කවියක් මෙහි ලියමි ලෝ වැඩ පිණිස මම
හිටිවන කවි කියන්නට එලකිරිය .........මත
මා වැනි කෙනෙක් තවමත් ලොග් වෙලා නැත
නා තත තතත තත තත තත තතත ත .......ත
ඉතිරි පදේ ගැට ගැහුමට නොහැක ......මත![]()
කප්පරකට වැඩ ඔෆීසියේ
ඒත් මම දැන් එලකිරියේ
බොසා දුටුවොත් මරියේ
කෑ ගසයි ඔහු යටි ගිරියේ
ඩියුටිය පළමු කොට
කිරීම යෙහෙකි සියල්‍ල අත්‍හැර
පසුව අපි සෙට් එක
කියමු කවි එළකිරිය දෙවනත් කර
මාතර ගගේ ඉන්‍නා කිඹුලිගෙ පැටියා
නොවෙයි මේකා දත් ගලවන කිඹුලා
කෑම උයන්‍නත් මූනම් හරි රුසියා
මුගේ කෑම කාලා අපෙ සීනිත් නැගලා



පොඩි එකෙක් ගෙ රූපය දාගෙන ඉන්නා
ජී.ඒ.සී. කියා ගෙන මූ ........විරවන්නා
එළකිරි එකම ගිල ගන්නට .සැරසෙන්නා
කවුද බොලේ මේ ඉන්නා ....බම්මන්නා![]()