hitiwana kavi!!!!!!

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    awemi kavi maduwata kalakata passe,,:)
    kawruth nene kavi keemata mehe atte,,
    dawasama kammalii nidimathakuth enne,,:sorry:
    mama yanawa yanna kavi ne ada dawase,,,:no::no::no::no:

    kavi nathi soke wawanu bari takshiya
    hitiwana kawiya atha hara dala giya
    ayith enna kavi kiyanna sudu akkiya
    oya nisa kawi kiyanawa ada yakshaya
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    12002967_1690325224530428_6693299138196800025_n.jpg
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කවි ලියනට කවියන් නැතිකොට එක්වී
    තලනවා ඇසෙයි නහුතෙට ගැලවෙන්න පොරී
    ගෝරි ගොඩක් තනිකර එළකිරියේ වීසී
    තවත් එකෙක් අසහනයට වී මිරිකී.
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    kammeli kamata awe elakiriya wetha
    dekkemi thred ekak hitawana kawiya umbe
    kiyala wedak ne full athal ne bole
    maara kawiyo inne elakiriye bole......
     

    KOTU NIHAL

    Banned
    Jul 6, 2016
    16
    2
    0
    ඉන්දල ඉන්දල අවෙ Elakiriya වෙත...
    Fake කියල දෑන්මෙ බල්ලට මාව..
    ආවේ සතුටු වෙන්නයි දෑන හන්දිනගෙන..
    Fake නොවෙ රියල්ම KOTU NIHAL මම...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දල ඉන්දල අවෙ Elakiriya වෙත...
    Fake කියල දෑන්මෙ බල්ලට මාව..
    ආවේ සතුටු වෙන්නයි දෑන හන්දිනගෙන..
    Fake නොවෙ රියල්ම KOTU NIHAL මම...

    indala indala ho awe hari thanata
    fake real wenasak na me apita
    waren waren methanata ada set wenta
    kotu nihalayo welcome ek kawi maduwata
     
    • Like
    Reactions: GAC

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වසරක් ගෙවී ඇත කවි ලීමට නොහැකි වෙලා
    අල්පෙකි ඇත්තේ මා නැති කල කවි ලියලා
    වල් කන් දොඩන එක ටිකකට පැත්තට දාලා
    ලිව්වොත් වරදීද රස කවියක් ගොතලා


    දහතුන් අව්රුදකට පෙර සිට හිටි කවි වරුවෝ
    දකිනට නැතිය අද වැඩි හරියක් කවි ගෙතුවෝ
    තිබ්බා කාලයක් කවියට දිව රෑ නිදි වැරුවෝ
    අයෙත් ලියපියන් ඇවිදින් නොම වී අම්බරුවෝ
    ------ Post added on May 15, 2022 at 3:38 PM

    දහතුන් අව්රුදකට පෙර සිට හිටි කවි වරුවෝ
    දකිනට නැතිය අද වැඩි හරියක් කවි ගෙතුවෝ
    තිබ්බා කාලයක් කවියට දිව රෑ නිදි වැරුවෝ
    අයෙත් ලියපියන් ඇවිදින් නොම වී අම්බරුවෝ
    ------ Post added on May 15, 2022 at 3:39 PM

    දහතුන් අව්රුදකට පෙර සිට හිටි කවි වරුවෝ
    දකිනට නැතිය අද වැඩි හරියක් කවි ගෙතුවෝ
    තිබ්බා කාලයක් කවියට දිව රෑ නිදි වැරුවෝ
    අයෙත් ලියපියන් ඇවිදින් නොම වී අම්බරුවෝ
    ------ Post added on May 15, 2022 at 3:40 PM