hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
කවියන් වරින් වර විත් කවි ලියා යතී
එලෙසම වරින් වර කවි කියවන්න එතී
පාලුව දුරලන්න මෙය උපකාර වෙතී
මගෙන් කවි මඩුව බිහි කළ සැමට තුතී
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියන් වරින් වර විත් කවි ලියා යතී
    එලෙසම වරින් වර කවි කියවන්න එතී
    පාලුව දුරලන්න මෙය උපකාර වෙතී
    මගෙන් කවි මඩුව බිහි කළ සැමට තුතී

    kavi maduwa pirene
    boho raa boowee
    balannako welaawa
    daala thiyena post wala
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kavi maduwa pirene
    boho raa boowee
    balannako welaawa
    daala thiyena post wala

    කවියන් නිශාචරයන් බව පෙනෙන්නේ
    රෑ දහයෙන් පසුය උන් ඇහැ ඇරෙන්නේ
    අන් අය බොහෝ දුරු රටවල සිටින්නේ
    එනමුත් කවි මඩුව නොකැඩී ඇදෙන්නේ


    නිරතුරු කවි මඩුවෙ ගැවසෙන අය ටික දෙනෙකි
    ඔබත් ඒ අය අතර සුවිශේෂම කෙනෙකි
    හදූනාගන්න ලැබුමත් ලොකු ප්‍රීතියකි
    මිතුරෙකු වීම මට ඉමහත් සම්පතකි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියන් නිශාචරයන් බව පෙනෙන්නේ
    රෑ දහයෙන් පසුය උන් ඇහැ ඇරෙන්නේ
    අන් අය බොහෝ දුරු රටවල සිටින්නේ
    එනමුත් කවි මඩුව නොකැඩී ඇදෙන්නේ


    නිරතුරු කවි මඩුවෙ ගැවසෙන අය ටික දෙනෙකි
    ඔබත් ඒ අය අතර සුවිශේෂම කෙනෙකි
    හදූනාගන්න ලැබුමත් ලොකු ප්‍රීතියකි
    මිතුරෙකු වීම මට ඉමහත් සම්පතකි

    nitharama awith thaniyama ho kavi kiyana
    ubawath me kavi maduwata hari watina
    kaviyan nishacharayan wage penune
    time zone difference eka hindai