hitiwana kavi!!!!!!

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
අයියගෙ වයස ගැන මම විමසුවානේ
අයියේ කෝ ඔබේ හඩ දැන් මෙහි නෑනේ
මල පැන්නාද, හිටගෙන නිදිදැයි ඉන්නේ
ඔහුගෙන් තම්යි පිළිතුරු එනතුරු ඉන්නේ

podi detath ayya ne tharaha une
aekai rahasa ayyege ruwa rekuma
hitagena doiyanna wenna den apit thama
matanam doimathak awa den yanna kiya
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
kelesaka kiwwath aya thawamath sundaraya
thawamath edamen adare eka lesaya
hira geta giyath mona karada awath
ayagen labena senehasa ihatath ihalin

aye obe diwiye aeli kala mini pahana wiya
siriyakatha lesa bebalena dewaganaya
diwiye getalu awath aeka matha aeka
aeya oba lagai...obe sawiyai sema dina
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    podi detath ayya ne tharaha une
    aekai rahasa ayyege ruwa rekuma
    hitagena doiyanna wenna den apit thama
    matanam doimathak awa den yanna kiya

    කුමට කියනු සොයුරී දැන් නිදි මතය
    මම ද යන්න සිතුවේ නැත්නම් බැරිය
    අයියා හොඳ එකා තරහා නොවෙනවය
    ඒ බව මම දනිමි කෙරුවේ විහිලුවය
    :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අයියේ මමත් යන්නට සැරහී ඉන්නේ
    හෙටත් මේ වෙලාවට යළි මම එන්නේ
    තේමවක් හෙටත් අපිට ඕනෑ වෙන්නේ
    මේ කාලයේ පද පෙරළිය විමසන්නේ ?

     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අයියේ මමත් යන්නට සැරහී ඉන්නේ
    හෙටත් මේ වෙලාවට යළි මම එන්නේ
    තේමවක් හෙටත් අපිට ඕනෑ වෙන්නේ
    මේ කාලයේ පද පෙරළිය විමසන්නේ ?

    ehena ithin GOOD NIGHT kiwwa obatath
    sundara sihina dakinna pathuwa pathumak
    hetanam enna nolabe mata night shift
    dawalta awith yanwa labunoth idak

     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    ane manda obala mata aiyya kiyanawa kiyala
    thiyenawa dakala kello dan tharaha wela:P:P:P
    mehema giyoth mata wayasai kiyala
    hithala kello tika yai ma maga harala:(:(:(

    yanne nethi wewi ae aya oba maga aerala:no:
    upades patha aewi obawa soya:)
    maga hera yai nam ae podi kello oya:cool:
    sahanayak wewi obe adara biridatada aeya:lol:
     

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK

    dutuwe huga dawasin oba me peththa:)
    kaviyak kiyanawada apa ha aekwi:)
    ayya denawa api semahata owadan:rofl:
    aewa asa kauruth yanne ne dige..:lol:

    ow hunga kalekin awe me patthe
    kawi maduwa chekout karanna
    balinnam gomi and the gemba kawi kiyanawa
    ela ela kattiya keep up the kawi
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇරඹුම කොහෙද අවසානය එහි වෙන්නේ
    සොයුරු කැළට සමුදෙමි යළි හමු වෙන්නේ
    ඉරිදා රෑට මෙහෙ කට්ටිය සෙට් වෙන්නේ
    බුදු සරණයි සැමට, අවසර පිට වෙන්නේ :)
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    කුමට කියනු සොයුරී දැන් නිදි මතය
    මම ද යන්න සිතුවේ නැත්නම් බැරිය
    අයියා හොඳ එකා තරහා නොවෙනවය
    ඒ බව මම දනිමි කෙරුවේ විහිලුවය :)

    api mehe karanne hema wita wihilumaya
    kauruth aeya ganan ganne nethi hedaya
    suba rathriyak pathannemi obatada mama
    ayeth dawasa kavi maduwata enna oba :)
     

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    ඇරඹුම කොහෙද අවසානය එහි වෙන්නේ
    සොයුරු කැළට සමුදෙමි යලි හමු වෙන්නේ
    ඉරිදා රෑට මෙහෙ කට්ටිය සෙට් වෙන්නේ
    බුදු සරණයි සැමට, අවසර පිට වෙන්නේ :)

    affa aluth yaluwek awilla kawi maduwata
    welcome kollo ape maduwata
    ela kawiyek neda umbath aiye
    ela ela kiyamu kawi digatama
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    ammo mewa dakkoth hema mage hamine
    kossak aran denawa guti mata mawila pene
    mage honda welawata aya EK enne nathe
    nathnam ithin mata wenne duwannane

    oba liyana me kavi kisima dina:cool:
    nodakinnai me pethuma aeya kisima dina:)
    beri welawath aeya awoth ek wetha :cool:
    ayye kakul 2kta weda duwanna rady wenna:lol:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    ow hunga kalekin awe me patthe
    kawi maduwa chekout karanna
    balinnam gomi and the gemba kawi kiyanawa
    ela ela kattiya keep up the kawi

    apu aeka hodaine kavi maduwa wetha
    aeya lassanai kattiaya piruna kala:)
    aeth ithin den yannata wenawa mata
    doi matha aewith kavi kiyawei hinayaka:)


    gn & sdzzzzzzzzzzzzzzzzzzzz....!:)
     
    Last edited: