hitiwana kavi!!!!!!

ldwkm

Member
Dec 30, 2008
2,811
45
0
LONDON,UK
apu aeka hodaine kavi maduwa wetha
aeya lassanai kattiaya piruna kala:)
aeth ithin den yannata wenawa mata
doi matha aewith kavi kiyawei hinayaka:)


gn & sdzzzzzzzzzzzzzzzzzzzz....!:)

ok andata gihin nidiyanna
nidiyanna kali dath madinna
ita passe kakul hodanna
honda nindak labanna
 

ghnrodrigo

Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    moko hithanne me gena ??????????
    mail
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    wahipoda watenawa himihita
    danenawa siithala laawata
    nidimatha hadenawa saratama
    e unata yannath kammali nidannata

    ඔන්න මමත් දැන් කවි මඩුවට ආවා
    නිදිමත යන්න කවි කියුමට නුඹ ගාවා
    වතුර තියෙන්නේ ඕකට ගඟ ගාවා
    බාල්දියක් ගෙන හලපන් ඇඟ නාවා
    :lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කවි නම් කියනු හැක එනමුත් දුක ඇත්තේ
    මුලසුන නැතේ අද අයියා මෙහි නැත්තේ
    රෑ වැඩ මුරයෙ බව ඔහු දැන් සිටි යුත්තේ
    අපිටත් කිව්ව මතකයි ඊයේ පැත්තේ
    :(
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    AIYYO API ENAKOTAMA KATTIYA YANAWA
    ELA KAWI MADUWA AYEMA IHALATA ENAWA
    PERA DINAWALA KAWI KIW HATI SIHI WENAWA
    EHENAM ADATA ATHI API HETA HAMU WENAWA

    මො‍ක‍ද‍ ය‍න්‍ නෙ‍ අ‍යි‍යේ‍ ම‍ම‍ ඉ‍න්‍න‍ව‍ නේ‍
    කි‍ය‍මු‍ ක‍වි‍ ඉ‍ති‍න්‍ කු‍ම‍ට‍ද‍ තැ‍වෙ‍න්‍ නේ‍
    පෙ‍ර‍ දි‍න‍ ව‍ල‍ කි‍යු‍ ක‍වි‍ සි‍හි‍ ක‍ර‍න්‍ නේ‍
    නො‍යා‍ ඉ‍මු‍ද‍ දැ‍න්‍ ඉ‍ල්‍ලු‍ම්‍ ක‍ර‍න්‍ නේ‍ :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    NIKAMATA WAGE AYEMA ENNATA HITHUNA
    BALUWAMA THILINA MALLIYA AWIDIN THIBUNA
    OYA MOKO AHARAN ?? ASUMATA HITHUNA
    ALUYAMA EKE KANISAMA WADINAWA AHUNA.

    අ‍ලු‍ය‍ම‍ එ‍කේ‍ ක‍ණි‍ස‍ම‍ වැ‍දෙ‍නව‍ ඇ‍හු‍නේ‍
    ම‍ක්‍කැ‍යි‍ කො‍ර‍න්‍ නේ‍ ම‍ට‍ නි‍දි‍ ම‍ත‍ නැ‍ති‍නේ‍
    ව‍ව්‍ලා‍ ව‍ගේ‍ එ‍ළි‍වෙ‍න‍ ක‍ම්‍ ඇ‍හැ‍ ඇ‍රු‍ණේ‍
    හි‍ටි‍යො‍ත්‍ ක‍වු‍රු‍හ‍රි‍ ක‍වි‍ය‍ක්‍ කි‍ය‍න්‍ නේ‍
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අ‍ලු‍ය‍ම‍ එ‍කේ‍ ක‍ණි‍ස‍ම‍ වැ‍දෙ‍නව‍ ඇ‍හු‍නේ‍
    ම‍ක්‍කැ‍යි‍ කො‍ර‍න්‍ නේ‍ ම‍ට‍ නි‍දි‍ ම‍ත‍ නැ‍ති‍නේ‍
    ව‍ව්‍ලා‍ ව‍ගේ‍ එ‍ළි‍වෙ‍න‍ ක‍ම්‍ ඇ‍හැ‍ ඇ‍රු‍ණේ‍
    හි‍ටි‍යො‍ත්‍ ක‍වු‍රු‍හ‍රි‍ ක‍වි‍ය‍ක්‍ කි‍ය‍න්‍ නේ‍
    HARI HARI DANUI MATA THERUNE RAHASA
    HETA SUNDAY OBALAGE AATHAL DAWASA
    NIDIYAI OYANAM WENATHURU HAWASA
    MEHE NAM NIWADUWA SIKURADA DAWASA
    :lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    HARI HARI DANUI MATA THERUNE RAHASA
    HETA SUNDAY OBALAGE AATHAL DAWASA
    NIDIYAI OYANAM WENATHURU HAWASA
    MEHE NAM NIWADUWA SIKURADA DAWASA
    :lol:

    ඉ‍ටි‍දා‍ අ‍මු‍තු‍ ආ‍ත‍ල්‍ ම‍ට‍ න‍ම්‍ නැ‍ත්‍ තේ‍
    පැ‍ය‍ දෙ‍ක‍ තු‍න‍යි‍ නි‍න්‍ද‍ට‍ කැ‍ප‍ ක‍ළ‍ යු‍ත්‍ තේ‍
    ජී‍ව‍ත්‍ වෙ‍න්‍න‍ ස‍ති‍ කී‍ය‍ක්‍ න‍ම්‍ ඇ‍ත්‍ තේ‍
    සි‍හි‍වෙ‍න‍ වි‍ට‍දි‍ ෆු‍ල්‍ ආ‍ත‍ල්‍ හි‍ස‍ ම‍ත්‍ තේ‍ :oo::rofl::lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    THILINA MALE DAN NAM YANNATA ONA
    UDE 6TA YALI NAGITINNATA ONA
    7 WENAKOTA ON WENNATA ONA
    160K KM YANNATA ONA

    GN/BS/SD/TC

    එ‍ළ‍කි‍රි‍ අ‍යි‍යේ‍ නු‍ඹ‍ ප‍ල‍ය‍න්‍ ජ‍ය‍ වේ‍වා‍
    රා‍ජ‍කා‍රි‍ය‍ට‍ මු‍ල්‍ තැ‍න‍ ලැ‍බේ‍වා‍
    හෙ‍ට‍ රෑ‍ මෙ‍හි‍ එ‍න්‍න‍ නු‍ඹ‍ට‍ත්‍ සි‍ත්‍ වේ‍වා‍
    හි‍ටි‍ව‍න‍ ක‍වි‍ ම‍ඩු‍ව‍ සැ‍ම‍දා‍ ප‍ව‍තී‍වා‍
    :yes:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    welapei dukin masitha
    gilemin obe mathakaye
    widinawa kiya dukak
    daranne kohoma metharam

    ආරණයට පිවිසේවා සිත් බෝවේ
    කාරණයට නොතැවේවා දුක් සෝකේ
    ධාරණයට හැකි වේවා විස්සෝපේ
    වාරණයට නොවැටේවා පෙම් යෝගේ