hitiwana kavi!!!!!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කලකට පසු කවි ත්‍රෙඩ් එක මතක් වෙලා
    ඉවර නිසා විබාග දැන් රිලැක්ස් වෙලා
    නවතලා තිබුනු තැනකින් වැඩ පටං අරං
    එලි වෙනකං ලියමුද කවි අද සැවොමා
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    kandulu bidak mage denethe randuna unath
    amathaka nokara baha apage kavi maduwath
    gomi nage obe arayuma piligaththath
    kaviyak kiyannata baha netha mage atha kandulth
    :(:(
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    කලකට පසු කවි ත්‍රෙඩ් එක මතක් වෙලා
    ඉවර නිසා විබාග දැන් රිලැක්ස් වෙලා
    නවතලා තිබුනු තැනකින් වැඩ පටං අරං
    එලි වෙනකං ලියමුද කවි අද සැවොමා

    xam walin nam nidahasa den lebuwa
    kavi maduwe paluwa deka duka hithuna
    supurudu ruwak mehi innawa mama dekka
    kaviyak kiya yannai mage hitha kiwa:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    xam walin nam nidahasa den lebuwa
    kavi maduwe paluwa deka duka hithuna
    supurudu ruwak mehi innawa mama dekka
    kaviyak kiya yannai mage hitha kiwa:)

    එපා වෙලා ඉන්නෙ එක්සැම්ස් නිසා
    ඒ මදිවට අයි පී ඇල් ලං වීලා
    අසයින්ට් මන්ට් වලත් ඩෙඩ්ලයින් ලං වීලා
    හිතේ දුක මැකෙන්නට මම කවි ලිව්වා

    සුපුරුදු රුවක් මෙහි ඇදෙනවා මම දුටුවා
    හිතුනා නතර වී බලන්න කවුද කියා
    කවියට හිතැති අය මෙහි එන වග ඇසිලා
    හිතේ සතුටට මම කවි ඩබලක් ලියලා
    :lol:
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    xam walin nam nidahasa den lebuwa
    kavi maduwe paluwa deka duka hithuna
    supurudu ruwak mehi innawa mama dekka
    kaviyak kiya yannai mage hitha kiwa:)

    atheetha mathaka sataham atha mehi pirila
    mathakaya awadhi wena wita yayi hitha ridila
    enamudhu ape kavi kividiyo gana hithala
    kaviyak kiya yannata aweni dhuwala....
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    arayuma piligena oba mehi awa
    oba nethi aduwa den mekuna....:)
    kadulu thulin hinahennta dawasak
    ayyata aena bawa nam neha sekayak:)


    gomi nangi kiw me de gana hithala
    nada inna bari wiya mata kanndulu sala
    lassana kavi kiyawenakota pada gothala
    parana mathaka satahan yai wiyakeela
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    kandulu bidak mage denethe randuna unath
    amathaka nokara baha apage kavi maduwath
    gomi nage obe arayuma piligaththath
    kaviyak kiyannata baha netha mage atha kandulth
    :(:(

    කදුල තුලින් සිනහව මතු කරගෙන
    එනවද අද දින කවි පබදින්නට
    හිතේ තියෙන දුක නැතිවී යන්නට
    ජොලියට වලියක් දාමුද අපි සැම ?;)
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    එපා වෙලා ඉන්නෙ එක්සැම්ස් නිසා
    ඒ මදිවට අයි පී ඇල් ලං වීලා
    අසයින්ට් මන්ට් වලත් ඩෙඩ්ලයින් ලං වීලා
    හිතේ දුක මැකෙන්නට මම කවි ලිව්වා

    සුපුරුදු රුවක් මෙහි ඇදෙනවා මම දුටුවා
    හිතුනා නතර වී බලන්න කවුද කියා
    කවියට හිතැති අය මෙහි එන වග ඇසිලා
    හිතේ සතුටට මම කවි ඩබලක් ලියලා :lol:

    xam hdapu kena netha thawa hamuuye
    thiyenawa kiyannata deyak hoda se
    mechchara dukak dunne ai melese
    asa bala daduwam demu hoda se:lol:

    dutu wita liu kavi 2k oba kiuwa
    dutuwa hitha aethi sathuta
    kavi hith aeththan yali mehi aenna
    paniwidayk yawamuda api mithura:yes:
     
    • Like
    Reactions: thilangr8

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    atheetha mathaka sataham atha mehi pirila
    mathakaya awadhi wena wita yayi hitha ridila
    enamudhu ape kavi kividiyo gana hithala
    kaviyak kiya yannata aweni dhuwala....

    athitha mathaka satahan deka duka hithila
    shashi ayya duk wenawa me api dekka:(
    ae duka daragena apa ha kavi kiwa
    hetath melsa aennei api pethuwa:yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    GOMI said:
    xam hdapu kena netha thawa hamuuye
    thiyenawa kiyannata deyak hoda se
    mechchara dukak dunne ai melese
    asa bala daduwam demu hoda se:lol:

    dutu wita liu kavi 2k oba kiuwa
    dutuwa hitha aethi sathuta
    kavi hith aeththan yali mehi aenna
    paniwidayk yawamuda api mithura:yes:


    වරද කාගෙදැයි සොයලා පලක් නැතෙ
    පුලුවං ලෙසට ලියනවා එක්සැම්ස් අනේ
    හතර අතේ කල්පනා කරලා මෙසේ
    ලිව්වේ මේ පද හතර මන්දා මොකද ලෙඩේ
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    වරද කාගෙදැයි සොයලා පලක් නැතෙ
    පුලුවං ලෙසට ලියනවා එක්සැම්ස් අනේ
    හතර අතේ කල්පනා කරලා මෙසේ
    ලිව්වේ මේ පද හතර මන්දා මොකද ලෙඩේ

    leda rahasak nowa me xam 1kane ane
    hathara athe hithala, hitha mekilane:lol:
    ada wenathuruth api xam liwane
    liu aewalin prathipala thibunane;)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    leda rahasak nowa me xam 1kane ane
    hathara athe hithala, hitha mekilane:lol:
    ada wenathuruth api xam liwane
    liu aewalin prathipala thibunane;)

    එක්සැම්ස් කියන්නේ ලෙඩක් නෙවෙයි ලූ
    ලියන ලියන එක මේ කෙල්ල පාස්ලූ
    එහෙම වෙන්නෙ හාඩ් වර්ක් කරන හින්දා ලූ
    එහෙම නැතුව ගොඩයන්නට විදියක් නැතිලූ

    කොපි කරොතින් අවුරුද්දක් වැඩ වරදී ලූ
    ඒක නිසා මේ කොපි කරලාත් ඉවරයි යාලූ
    චැටින් නවත්තන්න හිතං ඉන්නවා විතරයි ලූ
    කතාවනං දෝලාවෙං ගමන පයින් ලූ​
    :lol::lol::lol:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    එක්සැම්ස් කියන්නේ ලෙඩක් නෙවෙයි ලූ​

    ලියන ලියන එක මේ කෙල්ල පාස්ලූ
    එහෙම වෙන්නෙ හාඩ් වර්ක් කරන හින්දා ලූ
    එහෙම නැතුව ගොඩයන්නට විදියක් නැතිලූ

    කොපි කරොතින් අවුරුද්දක් වැඩ වරදී ලූ
    ඒක නිසා මේ කොපි කරලාත් ඉවරයි යාලූ
    චැටින් නවත්තන්න හිතං ඉන්නවා විතරයි ලූ
    කතාවනං දෝලාවෙං ගමන පයින් ලූ

    :lol::lol::lol:

    xam nokara goda yanna be neda
    aeka nisa padam kala mama
    resultz thibuna nosithu wilasa
    aeken free 1k lebuna mata melesa;)

    copy karala ahuwenna aepa oba
    repeat karanna nam nosithanna:confused:
    kavi kiyala hariyanneth ne neda
    chat nawath padam karaganna
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    xam nokara goda yanna be neda
    aeka nisa padam kala mama
    resultz thibuna nosithu wilasa
    aeken free 1k lebuna mata melesa;)

    copy karala ahuwenna aepa oba
    repeat karanna nam nosithanna:confused:
    kavi kiyala hariyanneth ne neda
    chat nawath padam karaganna

    කලකට පසු කවියට බැහැලා මෙලෙස
    ගෙතු පද වැල් අපූරු නොවැ ඔබ යසට
    ලියන්නට සතුටින් එක්සැම්ස් ඔබ ලෙසට
    නවතා චැටින් යමි මම දැන් පොත වෙතට

    කියන්න නං ලේසී නවතනවා කියා
    දැක්කම computer සිත එදෙසට දුවන නිසා
    ගලවන්නට වෙයි මොඩමය සතියපුරා ! :lol:
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    කලකට පසු කවියට බැහැලා මෙලෙස​

    ගෙතු පද වැල් අපූරු නොවැ ඔබ යසට
    ලියන්නට සතුටින් එක්සැම්ස් ඔබ ලෙසට
    නවතා චැටින් යමි මම දැන් පොත වෙතට

    කියන්න නං ලේසී නවතනවා කියා
    දැක්කම computer සිත එදෙසට දුවන නිසා

    ගලවන්නට වෙයි මොඩමය සතියපුරා ! :lol:

    apurui oba liu pada wel mithura
    kalekin nisa nupurudui kaviya mata
    padam kara xam jaya ganna
    patuwa subasiri ma onna...:yes:


    doimathak aewith mata yannata hithuna
    aenum 4k 5k gihin nidimatha bawa kiwa
    aith heta kaviyata aena bawa kiyala
    yanna ithin kavi maduwata samu dila:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    තැන්ක්ස් එයට අපූරුයැයි කිව්වාට
    සුපුරුදු නැතත් ඔබ තරම්ම කවිය මට
    යංතං පද හතරක් ගැටගහමි මම
    කලෙකින් ආ නිසා වෙන්නැති නුහුරු බව

    පට්ට නිදිමතයි මම මේ හිටියාට
    හිටියේ ඉවර වෙනකං බයිස්කෝප් එක :P
    හිටපු එකම කවියත් මින් ගිය කලට
    මොනවා කරනවාද මම මෙහි තනිව සිට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    එනවා කියලා සමුදුන්නත් කවි හුයට
    ආවෙ නැ නොවෙද කිවිදුන් පලාතට
    කවියට ඇති හිත හොරු ගෙන ගියාවද
    කදුලින් පෙගුනු නෙත් කවි නොදුටුවාවත්ද?