Kawi maduwa pasekata wee atthey
kawiyan dhan aydho mehi natthey
aawa mama balanna kawi patthey
kisiweku naha keemata kawi sitthey
kawiyan dhan aydho mehi natthey
aawa mama balanna kawi patthey
kisiweku naha keemata kawi sitthey

කලකට පසු කවි ත්රෙඩ් එක මතක් වෙලා
ඉවර නිසා විබාග දැන් රිලැක්ස් වෙලා
නවතලා තිබුනු තැනකින් වැඩ පටං අරං
එලි වෙනකං ලියමුද කවි අද සැවොමා
xam walin nam nidahasa den lebuwa
kavi maduwe paluwa deka duka hithuna
supurudu ruwak mehi innawa mama dekka
kaviyak kiya yannai mage hitha kiwa

xam walin nam nidahasa den lebuwa
kavi maduwe paluwa deka duka hithuna
supurudu ruwak mehi innawa mama dekka
kaviyak kiya yannai mage hitha kiwa
kandulu bidak mage denethe randuna unath
amathaka nokara baha apage kavi maduwath
gomi nage obe arayuma piligaththath
kaviyak kiyannata baha netha mage atha kandulth![]()

arayuma piligena oba mehi awa
oba nethi aduwa den mekuna....
kadulu thulin hinahennta dawasak
ayyata aena bawa nam neha sekayak
kandulu bidak mage denethe randuna unath
amathaka nokara baha apage kavi maduwath
gomi nage obe arayuma piligaththath
kaviyak kiyannata baha netha mage atha kandulth![]()

එපා වෙලා ඉන්නෙ එක්සැම්ස් නිසා
ඒ මදිවට අයි පී ඇල් ලං වීලා
අසයින්ට් මන්ට් වලත් ඩෙඩ්ලයින් ලං වීලා
හිතේ දුක මැකෙන්නට මම කවි ලිව්වා
සුපුරුදු රුවක් මෙහි ඇදෙනවා මම දුටුවා
හිතුනා නතර වී බලන්න කවුද කියා
කවියට හිතැති අය මෙහි එන වග ඇසිලා
හිතේ සතුටට මම කවි ඩබලක් ලියලා![]()

atheetha mathaka sataham atha mehi pirila
mathakaya awadhi wena wita yayi hitha ridila
enamudhu ape kavi kividiyo gana hithala
kaviyak kiya yannata aweni dhuwala....

GOMI said:xam hdapu kena netha thawa hamuuye
thiyenawa kiyannata deyak hoda se
mechchara dukak dunne ai melese
asa bala daduwam demu hoda se
dutu wita liu kavi 2k oba kiuwa
dutuwa hitha aethi sathuta
kavi hith aeththan yali mehi aenna
paniwidayk yawamuda api mithura
වරද කාගෙදැයි සොයලා පලක් නැතෙ
පුලුවං ලෙසට ලියනවා එක්සැම්ස් අනේ
හතර අතේ කල්පනා කරලා මෙසේ
ලිව්වේ මේ පද හතර මන්දා මොකද ලෙඩේ

leda rahasak nowa me xam 1kane ane
hathara athe hithala, hitha mekilane
ada wenathuruth api xam liwane
liu aewalin prathipala thibunane


එක්සැම්ස් කියන්නේ ලෙඩක් නෙවෙයි ලූ
ලියන ලියන එක මේ කෙල්ල පාස්ලූ
එහෙම වෙන්නෙ හාඩ් වර්ක් කරන හින්දා ලූ
එහෙම නැතුව ගොඩයන්නට විදියක් නැතිලූ
කොපි කරොතින් අවුරුද්දක් වැඩ වරදී ලූ
ඒක නිසා මේ කොපි කරලාත් ඉවරයි යාලූ
චැටින් නවත්තන්න හිතං ඉන්නවා විතරයි ලූ
කතාවනං දෝලාවෙං ගමන පයින් ලූ


xam nokara goda yanna be neda
aeka nisa padam kala mama
resultz thibuna nosithu wilasa
aeken free 1k lebuna mata melesa
copy karala ahuwenna aepa oba
repeat karanna nam nosithanna
kavi kiyala hariyanneth ne neda
chat nawath padam karaganna
කලකට පසු කවියට බැහැලා මෙලෙස
ගෙතු පද වැල් අපූරු නොවැ ඔබ යසට
ලියන්නට සතුටින් එක්සැම්ස් ඔබ ලෙසට
නවතා චැටින් යමි මම දැන් පොත වෙතට
කියන්න නං ලේසී නවතනවා කියා
දැක්කම computer සිත එදෙසට දුවන නිසා
ගලවන්නට වෙයි මොඩමය සතියපුරා !

