Hitler ගැන මොකක්ද අදහස ??

Anomaly

Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    යුදෙව්වො මැරුව එකයි, ප්‍රශ්නෙ විසඳන්න ගිය විදිහයි නම් අවුල්. හැබැයි උගෙ තිබ්බ concern එක පට්ට valid.

    යුදෙව්වො ජාතියක් විදිහට එකතු වෙලා හැමදේම අල්ලගෙන ඉස්සරහට යන්න මාර හැකියාවක් තියෙන ජාතියක්. අන්තිමට ජර්මනියෙ ඉහළ මට්ටමේ කිසිම දේක ජර්මන් මනුස්සයෙක් හොයා ගන්න බැරි වෙලා තිබුණලුනෙ. හැම දේම අල්ලගෙන හිටියෙ යුදෙව්වො.

    එක අතකට SWRD බණ්ඩාරනායක ලංකාවෙත් සිංහල රාජ්‍ය භාෂාව කරපු එක ඔය වගේම තමයි. ලංකාවෙත් සිංහල මිනිස්සු වෙනුවට හැම තැනකම හිටියෙ දෙමළ මිනිස්සුයි, බර්ගර් සහ බ්‍රිතාන්‍ය ජාතිකයොයි. එ‍්ක tip කරන්න තමයි සිංහල රාජ්‍ය භාෂාව කරේ. හැබැයි එ‍්කත් අන්තිමට ජාතිවාදී යුද්ධෙකට ගියා මතකනෙ.

    අද එංගලන්තයෙ ඉඳන් යුරෝපයෙ ගොඩක් රටවලට ඉන්දියන්, පකිස්තාන කාරයොයි, ෂියා මුස්ලිම් සංක්‍රමණිකයොයි නිසා වෙලා තියෙන්නෙත් ඔය වගේම දෙයක්. රටේ වැදගත් තනතුරු, රස්සා සේරටම ඉන්දියන්, පකිස්ථාන කාරයො පත් වෙනවා. මුස්ලිම් සංක්‍රමණිකයො මෙලෝ දෙයක් නොකර benefits අරන් සැපේ ඉන්නවා. එ‍් වෙනුවෙන් මාර ගාණක් රජය වියදම් කරනවා රටේ මිනිස්සුන්ට tax ගගහා. එ‍් මදිවට උන් නිසා රටේ මිනිස්සුන්ට තියෙන අ‍ාරක්ෂාව, රටේ සංස්කෘතිය පවා විනාස වෙනවනෙ.

    ඕක ඉතින් පැත්තකට වෙලා ඉබේ හරි යයි කියල බලාගෙන ඉන්න පුළුවන්. සත්ත්ව කරුණාව ඉස්සරහට දාගෙන විසඳුම් හොයන්නත් පුළුවන්. හැබැයි ඉතින් එ‍් විසඳුම්වලින් ප්‍රශ්නෙ අ‍ැත්තටම විසඳෙයිද කියන එක නම් ලොකු ප්‍රෙහෙලිකාවක්.

    කොටින්ම අද පාරෙ බල්ලොයි, කැලේ අලියි නිසා ලංකාවෙ අ‍ැති වෙලා තියෙන ප්‍රශ්න බලහන්කො. සත්ත්ව කරුණාව ඉස්සරහට දාගෙන බල්ලොන්ට බෙහෙත් විදලා, අලින්ට වැටවල් ගහලා විසඳන්න හදනවා. බල්ලොයි අලියි මරල මේක විසඳනවට සත්ව සංගම් විරුද්ධයි. හැබැයි එහෙම නොකර ඕක විසඳෙන්නෙත් නෑ. හැමදාම ඉතින් පහළ මට්ටමේ මිනිස්සු විතරක් දුක් විඳිනවා.

    සංක්‍රමණික අයිතිවාසිකම් සංවිධානවලට මේවා කෙළින්ම ගලපන්න පුළුවන්නෙ. අන්තිමට තමන්ගෙ රටේ පාඩුවෙ හිටපු මිනිස්සු තමයි සේරටම වැරදි. ෂියා මුස්ලිම් උන්ට ගෑනියෙක් දැක්කම අ‍ාස නම් rape කරන්න තියෙන අ‍ාසාවෙ culture එක තේරුම් ගන් නෑ, ෂාරියා නීතිය උන්ට අත්‍යවශ්‍යයි වගේ බයිලා ගහනවා. අලි ඉන්න කැලේට මිනිස්සු ගිහින් ගෙවල් හදපු නිසා අලි ගහනවා, අපි පාරට ගෙනත් දාන නිසා බල්ලො බෝ වෙනවා කියන තර්කය වගේම තමයිනෙ.

    ඉතින් අ‍ැත්තම කතාව සත්ත්ව කරුණාව ඉස්සරහට දාගෙන ඔය කිසිම දෙයක් විසඳන්න බැහැ. කෙළින් තීරණ ගන්නම වෙනවා. හැබැයි එහෙම කරද්දිත් සත්තු, මිනිස්සු පව් කියල හිතන්න වෙනවා. එහෙම හිතුවාම ඉතින් විසඳුමක් ගන්නත් අමාරුයි. Big picture එක සාර්ථක කරගන්න කීයටවත් පහළ මට්ටමේ individual දේවල් ගැන අනුකම්පා කරල බැහැ. මැරෙන මිනිස්සුන්ට කොච්චර රිදෙනවා අ‍ැතිද, පවුල්වල අයට කොච්චර දුකද කියල හිත හිත යුද්ධයක් මෙහෙයවන්න ගියා කියල හිතපන්කො. එ‍් වගේම තමයි ඉතින්.

    පිටින් බැලුවාම පේන්නෙ නම් individual දේවල් ගැන නොහිතා big picture එක ගැන විතරක් හිතල කරන දේවල් අති සාර්ථකයි කියලා. අනේ මන්දා ඉතින්. දෙකටම ගැළපෙන්න පට්ට විසඳුමක් හොයා ගන්න පුළුවන් කියල හිතාගෙන ඉමු.

    කොටින්ම භෞතික විද්‍යාවෙත් ඔය කතාවම තියෙනවනෙ. ලොකු දේවල් පැහැදිලි කරන සාපේක්ෂතාවාදය පොඩි දේවල් පැහැදිලි කරන ක්වොන්ටම් න්‍යාය එක්ක ගලපන්න බැහැ. දෙකම එකට විසඳන්න පුළුවන් ක්‍රමයක් තාම හැමෝම හොයනවා. හැබැයි ගොඩක් වෙලාවට එහෙම එකක් අ‍ැත්තෙවත් නෑ වෙන්න පුළුවන්.

    සත්ත්ව කරුණාව ඉස්සරහට දාගෙන ප්‍රජනනය කරලා පැතිරෙන මිනිස්සුන්ගෙ සහ වෙනත් ජීවීන් නිසා එන ප්‍රශ්න විසඳන එකත් fundamentally ම ඔහොම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහරවිට ප්‍රජනනය කරලා, ඉපදිලා ව්‍යාප්ත වෙන සතුන් පාලනය කරන්න තියෙන එකම විදිහ මැරීම විතරක් වෙන්න පුළුවන්. මරන එක පව් කියල හිතුවොත් ප්‍රශ්නෙ කවදාවත් විසඳන්න බැරි වෙන්නත් පුළුවන්.

    හරියටම දන් නෑ ඉතින්. දෙකටම ගැළපෙන විසඳුමක් තියෙයි කියල හිතාගෙන ඉමු. හැබැයි මම දන්න එකම දේ big picture එක ගැන විතරක් හිතල කරන දේවල් අනිවාර්යයෙන්ම පට්ට effective. පහළ මට්ටමේ individual suffering එක නම් හැබැයි පට්ටම පව් තමයි.
    එක එක අය බලන කෝණ අනුව තමයි ඕක වෙනස් වෙන්නෙ නේද ? ඒ කාලෙ බැංකු පද්ධතිය පවා control කරල තියෙන්නෙ යුදෙව් අය කියල තිබ්බ දැනුත් ඒක යම් දුරකට එහෙමනෙ. මිනිස්සු කියන විදිහට මෙහෙම යුද්ධයක් නොවී ඉන්න ඕනනම් හැමෝම එකම විදිහට හිතන්න ඕන කොහොමත් මේකෙ දෙපැත්තෙම වැරදි තියෙනව. හිට්ලර් කරපු දේ වැරදී කියල යුදෙව් අය කියනවනම් එයාල අනිත් රටවල් වල මිනිස්සුන්ව අර විදිහට පොඩි උන් පවා මරන එක ගැනත් හිතන්න ඕන. හැමෝම තම තමන්ව සුද්ධ කරගන්න කතා හදාගන්නව. මං නම් හිතන්නෙ නෑ මිනිස්සු theory of everything එක හොයාගත්තත් මිනිස්සුන්ගෙ මේ අදහස් අතරෙ තියෙන ප්‍රශ්නවලට උත්තරයක් හොයාගනියි කියල. සමහරවිට මේ හැමදේම වෙන්නෙ ලෝකෙ balance වෙන්න ඕන හින්ද වෙන්නැති කියල let it happen කියල හිතල පාඩුවෙ ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,713
    113
    “In a hundred years, statues will be raised to me.”
    මේ කතාව ඇත්ත උනාට මේකට හේතුව ඌ කියන එක නෙවී, හේතුව තමා weak radical progressive පොන්නයෝ ටික history එක distort කරගන්න නිසා.:yes::yes:

    අද කාලේ 2000න් පස්සෙ ආපු උන් විජේවීර "තරුන වීරයෙක්" ගගා කියනවා වගේම තව ටික කාලෙකින් "ප්‍රබාකරන් සුපිරි බුවා" කියාගෙනත් එයි. :lol: :lol:
     
    • Like
    Reactions: AKI-SL and Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    හේතුව තමා weak radical progressive පොන්නයෝ ටික history එක distort කරගන්න නිසා.:yes::yes:
    mekanm habai danatamt wigena yanawa. hitler wa wirayek widiht dakina set ekk dan innw godk un rallata hbi
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Hitler ඒ කාලෙ 1940 41 එක වගේ කාලෙ දිගින් දිගටම කියල තියෙනවලු මං මේ කරන දේ ගැන මිනිස්සුන්ට තේරෙන්න තව අවුරුදු 100ක් වත් යයි කියල.
    ඒ වගේම 1945 Hitler ගෙ අන්තිම මාස කීපෙදිත් කියල තියෙනව “In a hundred years, statues will be raised to me.” කියල. ඒකියන්නෙ Hitler යුදෙව්වො මැරුවෙ හේතුවකට කියල. හැබැයි දැන් මේ යුදෙව් කාරයන්ගෙ වැඩ දැක්කම හිතෙනව හිට්ලර් කිව්ව කතාවෙ ඇත්තක් තියෙනව කියල. මොකද ලෝකෙ ගොඩක් තැන් යටින් යුදෙව් උන් run කරන්නෙ. මොකක්ද ඔයාලගෙ අදහස මේ ගැන ???
    පිස්සෙක්. කබ්බෝ ෆොම් කරන්න එපා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    mth hitler hodai kiynne na miniha hena pissu dial ekk mn kiynne u ara issr kiwwa kiyn jews la loketa wadayak wenw kiww eka atta kiyl tikk penawa dn unge wada dkkm.



    ------ Post added on Sep 1, 2025 at 1:06 PM

    මේ වගේ ගෝතයො දෙන්නෙක් තුන්දෙනෙක් නිසා මොකක් හරි ජාතියක් ම චාටර් කියන්න බෑ බං, වැදගත් විදිහට ඇවිල්ල ටුවරිසම් කරල යන ඉශ්‍රාය්ල් මිනිස්සු ගාන ඔයිට වාඅ ගොඩක් වැඩියි.
    අපේ ලන්කාවෙ උන් කොච්චර ඉන්නවද පිටරට ගිහිල්ල එව්ව චොර කරන, ඉතාලි පැත්ත ගැන හොයල බලන්න. අර එකෙක් ලඟකදි වීඩියෝ එකක් ම කරල දාල තිබ්බ එහෙ සුපර් මාකට් වලින් හොරට බඩු ගන්න විදිහ,
    ඊශ්‍රායෙල් උන් ගාසා වල කරන වැඩේ චාටර් , ඒක ඉතින් එතන තියෙන දේශපාලන , බල ප්‍රශ්නයක් , ඔයිට වඩා බලු වැඩ කරපු , කරන ජාතීන් ඕන තරන් ඉන්නව , ඇමරිකන් උන් ඔයිට වඩා බලු වැඩ ඕන තරන් කරනව ලෝකෙටම , එන්ගලන්ත කාරයො අපිට ඇරිය දශක ගානක් ම.
    අනික ලෝකෙට ඉතාමත් වැදගත් ගොඩක් දේවල් ඉශ්‍රායෙල් මිනිස්සු කරල දීල තියෙනව, අපේ උන් කරපුව තියෙන්නෙ අතේ ඇඟිලි ගානට - ( අර කොන්ක්‍රීට් සිල්බර කොටන් හැදුව වගේ එව්ව )

    ඊට වඩා ලෝකෙට ගොඩක් දේවල් ජුද්දො කරා.


    Israelis have gifted the world crucial technologies such as the USB flash drive, PillCam for internal medical imaging, and the Iron Dome defense system, alongside agricultural innovations like drip irrigation and community concepts like the kibbutz. Other significant contributions include the Waze navigation app, Krav Maga self-defense, the Uzi submachine gun, the Epilator, the VoIP protocol, and the Emergency Bandage.

    The development of Microsoft Windows, Intel computer chips, instant messaging, the cellular telephone and many medical devices all have significant research roots in Israel.
     
    • Like
    Reactions: Anomaly