Hitman 2016 PC Game

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Hitman 2016 + crack eka thiyanawan link ekak diyallao

    pack.jpg

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕවා ක්‍රැක් කරන්න එපා මචන් ෂුවර් නෑ නේ.. ඔර්ජිනල් කි එකක් අඩුවට බලලා ගන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ai machan sure ne kiuwe?

    ක්‍රැක් වල එක එක වයිරස් නේ මචන්. සමහර ඒවාගේ BTC මයින් කරන මගුල රන් වෙනවා කියනවා නේ. අපි ගේම් ගහන අතරේ ප්‍රොසෙසර් එකෙන් තව එකෙක් BTC මයින් කරනවා.දන්නෙම නැතිව වෙන එකෙක් කොටිපතියෙක් වෙලා :yes:

    (Watch Dogs) එකේ ඕක තිබ්බා මචන්...:yes:

    අඩුවට කි එකක් හොයා ගන්න බලන්න.:yes:
     
    Last edited:
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ක්‍රැක් වල එක එක වයිරස් නේ මචන්. සමහර ඒවාගේ BTC මයින් කරන මගුල රන් වෙනවා කියනවා නේ. අපි ගේම් ගහන අතරේ ප්‍රොසෙසර් එකෙන් තව එකෙක් BTC මයින් කරනවා.දන්නෙම නැතිව වෙන එකෙක් කොටිපතියෙක් වෙලා :yes:

    (Watch Dogs) එකේ ඕක තිබ්බා මචන්...:yes:

    අඩුවට කි එකක් හොයා ගන්න බලන්න.:yes:

    Watch Dogs ekath mama download keruwane crack eka. :shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Watch Dogs ekath mama download keruwane crack eka. :shocked:

    එහෙනම් ඉතින් ගේම් එක ගහන අතරේ හොදට ගේම් එක උබ සෙල්ලම් කරද්දී.. BTC මයින් කරන්න ඇති.. අනෙක ගේම් එක එක සැරයක් ක්‍රැක් කරලා ප්ලේ කරාම. අපි ඊට පස්සේ මැෂින් එක on කරන ගානට ක්‍රැක් එක ස්ටාර්ටප් එකේ රන් වෙන විදිහට ඔය වයිරස් එක හදලා තියෙන්නේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    එහෙනම් ඉතින් ගේම් එක ගහන අතරේ හොදට ගේම් එක උබ සෙල්ලම් කරද්දී.. BTC මයින් කරන්න ඇති.. අනෙක ගේම් එක එක සැරයක් ක්‍රැක් කරලා ප්ලේ කරාම. අපි ඊට පස්සේ මැෂින් එක on කරන ගානට ක්‍රැක් එක ස්ටාර්ටප් එකේ රන් වෙන විදිහට ඔය වයිරස් එක හදලා තියෙන්නේ.

    :shocked::shocked::shocked::shocked:
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    එහෙම අව්ලක් නෑ බන් ටොරන්ට් හොද ලින්ක් එකක් බලල ගනින් :rolleyes: මාත් ගහන්නේ ඔහොමයි :cool: එත් ඕකට තාම crack නැද්ද කොහෙද
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්‍රැක් වල එක එක වයිරස් නේ මචන්. සමහර ඒවාගේ BTC මයින් කරන මගුල රන් වෙනවා කියනවා නේ. අපි ගේම් ගහන අතරේ ප්‍රොසෙසර් එකෙන් තව එකෙක් BTC මයින් කරනවා.දන්නෙම නැතිව වෙන එකෙක් කොටිපතියෙක් වෙලා :yes:

    (Watch Dogs) එකේ ඕක තිබ්බා මචන්...:yes:

    අඩුවට කි එකක් හොයා ගන්න බලන්න.:yes:

    ඉතිං බං අවුලක් නෑනෙ ඌත් මහන්සි වෙලා ක්‍රැක් කල්ල කීයක් හරි හොයාගන්නව අපිට ගේම් එකත් free ලැබෙනව :yes: :yes:
    ගේම් හදන උන්ම ගේම් එක නිකං දීල ශේප් එකේ btc මයින් කල්ල කීයක් හරි හෙව්ව නං මේ කරදර මොකුත් නෑනෙ :yes: :yes:
    වෛරස් හදල slow කරනවට වඩා ශේප් එකේ එහෙම කීයක් හරි හොයන එක හොඳයි මං නං කියන්නෙ :baffled::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉතිං බං අවුලක් නෑනෙ ඌත් මහන්සි වෙලා ක්‍රැක් කල්ල කීයක් හරි හොයාගන්නව අපිට ගේම් එකත් free ලැබෙනව :yes: :yes:
    ගේම් හදන උන්ම ගේම් එක නිකං දීල ශේප් එකේ btc මයින් කල්ල කීයක් හරි හෙව්ව නං මේ කරදර මොකුත් නෑනෙ :yes: :yes:
    වෛරස් හදල slow කරනවට වඩා ශේප් එකේ එහෙම කීයක් හරි හොයන එක හොඳයි මං නං කියන්නෙ :baffled::baffled:

    ඉතින් මචන්...අපේ මැෂින් එකෙන් අපිට එතකොට ඉතින් වෙනින් වෙලාවට වත් උපරිම ප්වර්ෆොමන්ස් ගන්න බෑ නේ.... වෙන එකෙක් එතකොටත් BTC හොයන හින්දා... :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    [/SIZE]

    ඔව් ඒක නං එහෙම තමා :sorry: :sorry:
    ඒකට කරන්න තියෙන්නෙ process explorer වගේ එකක් දාල btc mine කරන program ටික ඕනෙ වෙලාවට end කරන එක :yes: :yes:
    නිකං film එකක් බලද්දි වගේ උපරිම පෆෝමන්ස් පාවිච්චි වෙන්නෑනෙ කොහොමත් නිකං තියෙන එකනෙ :yes: :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතිං බං අවුලක් නෑනෙ ඌත් මහන්සි වෙලා ක්‍රැක් කල්ල කීයක් හරි හොයාගන්නව අපිට ගේම් එකත් free ලැබෙනව :yes: :yes:
    ගේම් හදන උන්ම ගේම් එක නිකං දීල ශේප් එකේ btc මයින් කල්ල කීයක් හරි හෙව්ව නං මේ කරදර මොකුත් නෑනෙ :yes: :yes:
    වෛරස් හදල slow කරනවට වඩා ශේප් එකේ එහෙම කීයක් හරි හොයන එක හොඳයි මං නං කියන්නෙ :baffled::baffled:

    ඔන්න කිව්වා හරක් කතාවක් යකෝ GPU එකේ life time එක අඩු වෙනවා
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    [/SIZE]

    ඉතින් මචන්...අපේ මැෂින් එකෙන් අපිට එතකොට ඉතින් වෙනින් වෙලාවට වත් උපරිම ප්වර්ෆොමන්ස් ගන්න බෑ නේ.... වෙන එකෙක් එතකොටත් BTC හොයන හින්දා... :D

    ඔව් ඒක නං එහෙම තමා :sorry: :sorry:
    ඒකට කරන්න තියෙන්නෙ process explorer වගේ එකක් දාල btc mine කරන program ටික ඕනෙ වෙලාවට end කරන එක :yes: :yes:
    නිකං film එකක් බලද්දි වගේ උපරිම පෆෝමන්ස් පාවිච්චි වෙන්නෑනෙ කොහොමත් නිකං තියෙන එකනෙ :yes: :yes:

    mokadda machanla me btc mine kiyanne? eka wenne kohomada? poddak kiyala diihallako. kohomada ehema app run wenawada kiyala task manager eken balaganne
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Watch Dogs ekath mama download keruwane crack eka. :shocked:

    machan online connect unoth witharaine sean eka..

    ekata game gahana machine eken internet noya hitiyanm harineh bn..

    arath online connect karala game gahanne naaneh..

    machan poddak sean eka kiyhnko..
    maath uba kiyankm meka danan hitiye naa...

    btc-mine kiyanne mokakda kiyhnkoo...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න කිව්වා හරක් කතාවක් යකෝ GPU එකේ life time එක අඩු වෙනවා

    දැනං හිටියෙ නෑ :sorry: :sorry:

    mokadda machanla me btc mine kiyanne? eka wenne kohomada? poddak kiyala diihallako. kohomada ehema app run wenawada kiyala task manager eken balaganne

    hard එකේ save කල්ල තියාගන්න පුලුවන් සල්ලි ජාතියක් :yes: :yes:
    task manager එකෙං නං හොයන්න බැරි වෙයි හදන උන් task manager එකේ නොපෙනෙන්න හදනව වෙනම run වෙන program බලාගන්න හදපු software එකකිං තමා හොයන්න වෙන්නෙ process explorer වගේ :yes: :yes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    දැනං හිටියෙ නෑ :sorry: :sorry:

    hard එකේ save කල්ල තියාගන්න පුලුවන් සල්ලි ජාතියක් :yes: :yes:
    task manager එකෙං නං හොයන්න බැරි වෙයි හදන උන් task manager එකේ නොපෙනෙන්න හදනව වෙනම run වෙන program බලාගන්න හදපු software එකකිං තමා හොයන්න වෙන්නෙ process explorer වගේ :yes: :yes:
    process explorer ewa hoyaaganna widiha gena poddak guide ekak hoyala denna puluwanda machan. adai ehema ekak ehuweth
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    process explorer ewa hoyaaganna widiha gena poddak guide ekak hoyala denna puluwanda machan. adai ehema ekak ehuweth

    http://filehippo.com/download_process_explorer/
    මේක බං එහෙම btc mining කරනවද කියල හොයන්න බෑ ඕකෙං task manager වල පේන්නැති process පවා රන් වෙනව පේනව එච්චරයි. :yes: :yes:
    සැක කටයුතු ප්‍රොසස් එකක් දැක්කොත් ඒ ගැන හොයල තමා මේක btc mining කරනවද කියල හොයාගන්න වෙන්නෙ :yes: :yes:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ade matanm me mokawath therenne naa.,.

    danna ekek thread ekak wath karahnko ..me crack walin ena btc mine sean eka gana..

    adamai mehema ekak ahuweth..

    hugak ewun danne nathuwa athi..

    kiyala deehallako.