hitman blood money!

Zabstro

Member
Jul 19, 2016
242
16
0
අර පෙට්ටියෙන් නැගිටලා එන සීන් එක නම් පට්ට

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

rg වල තාම අවුලක් සෙට් වෙලා නැහැ තාම නම්..

උබට සෙට් වෙයි ද දන්නෙ නෑ Firewatch කියල ගේම් එකක් තියනව පොඩ්ඩක් game plays බලල ගනින් ආතල් බන් මම නම් පැය පහද මන්ද ගැහුවෙ ඉවරයි..
Life is Strange එහෙමත් එල ඒ ටයිප් එකේ games සෙට් වෙයි ද දන්නෙ නෑ බලපන්..

bullet storm එකත් ගහල නැත්තම් ගහපන්..
Turok එහෙමත් හොදයි පරණ උනාට..

Call of Juarez - Gunslinger එකත් අවුලක් නෑ එකම ටයිප් එකේ ඒව ගහන්නෙ නැතුව try කරල බලපන් හොදට හදල තියනව game එක..

තව ඕන නම් කියපන් සුපිරි පරණ games තියනව බරට

Farcry 3 අදිනව නම් GTX 750 වත් ගමු දැන් සෑහෙන්න අඩුයි මම හිතන්නෙ.. :dull:
:D

call of juarez gunslinger එකට කලින් ආපු game දෙක ගහල තියෙනවා,එකත් පට්ට.
පැරණ ගේම් නම් තම සැහෙන්න play කරලා තියෙන්නේ,
අලුත් ඒවා ටිකයි ගහල තියෙන්නේ
මා හිතන්නේ දැන් 18-22 වගේ ගණන් වලට තියෙන්නේ,සමහරවිට ඊට වඩා අඩුද දන්නේ නැ,
බලමු එකක් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගන්න ඕනේ.
:yes::yes:

ai prince of persia warior within... two throwns.. unforgetable !

මන් හිතුව කවුරුත් ඒවා play කරලා නැ කියල.
සතුටුයි ඒවාට කැමති උන් ඉන්න එක,
මාත් ඔකේ fanboy කෙනෙක් බන්
මේ ලගදිත් 1 ගෙහුව අයි පාරක්.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    උපරිම වහලා

    :rofl::rofl:

    ගේම්ස් crack කරන්න අවුරුද්දකටත් වඩා යනව අර denuvo රෙද්ද නිසා..
    ඒත් ස්ටීම් account එකේ logins අඩුවට සෙල් කරනව ගොඩක් උන් offline ඉදන් play කරත හැකි 200 300 ටත් මම දැක්ක accounts..
    farcry 4 එකත් ගහපන්..

    http://rg-mechanics.net/

    මේකෙන් ගනින් games..
    chrome එකෙන් translate කරගනින්
    සුපිරි repacks mad max එක ගත්ත 3gb ද කොහෙද extract කරාම 33gb ද කොහෙද :rofl:

    ඔව්වා ගේම්ද පොන්ස්.. වරෙන් skype GOD නිවාඩුවට ඇවිල්ලා තව gods ලා set එකක් එක්ක play කරන් දේවල් බලන්න...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol:පල හු@තො යන්න.සුපර් මරියෝ ගහන තොට මොන කෝඩ් ද?මෙතන කයිවාරු ගහනවා:rofl:

    ඔයාට දෙනව ලගදීම දුවන්න..
    ඉවසන් හිටහන් :yes:

    පව් යකෝ පොළවෙ හැපි හැපී අඬයි... :lol::lol:

    තොපිට මොන game ද යකෝ දැන්.. නාකි..
    පිනක් දහමක් කරගෙන හිටපං

    මන් හිතුව කවුරුත් ඒවා play කරලා නැ කියල.
    සතුටුයි ඒවාට කැමති උන් ඉන්න එක,
    මාත් ඔකේ fanboy කෙනෙක් බන්
    මේ ලගදිත් 1 ගෙහුව අයි පාරක්.

    යකෝ assassins creed එන්න ඉස්සෙල්ල assassin නෙ යකෝ prince of persia :rofl:
    sands of time එකේ ඉදල ගැහැව්වේ..
    warrior within එකේ තමයි ටිකක් මොලේ අවුල් වෙන්නෙ..
    two thrones එකත් අවුලක් නෑ..

    ඔය සෙට් එකත් එක්කම තමයි DMC 3,DMC4 & Dark Souls 1,2 එහෙම ගැහුවෙ..
    DMC4 එක ආයෙ මේ ලගදිත් ගැහුව.. ලගදි ආපු DMC එකත් හොදයි..
    Dante නැති නිසා තමයි පොඩ්ඩක් අවුල :3
    තව Tomb raider anniversary එක පට්ට ගැහුවා ඒක නම් සුපිරි..
    TR underworld එකත් අවුලක් නෑ..

    ලගදි ආපුවගෙන් නම් ආයෙ සුපිරිම කියන්න පුළුවන් Tomb Raider 2013 එක..
    කතා කරන්න දෙයක් නෑ අනිවා play කරන්න ඕන game එකක් උන් මහන්සි වෙලා තියනව සෑහෙන්න game එකට..
    අනික Hit Man : Absolution
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210

    ඔයාට දෙනව ලගදීම දුවන්න..
    ඉවසන් හිටහන් :yes:

    තොපිට මොන game ද යකෝ දැන්.. නාකි..
    පිනක් දහමක් කරගෙන හිටපං

    යකෝ assassins creed එන්න ඉස්සෙල්ල assassin නෙ යකෝ prince of persia :rofl:
    sands of time එකේ ඉදල ගැහැව්වේ..
    warrior within එකේ තමයි ටිකක් මොලේ අවුල් වෙන්නෙ..
    two thrones එකත් අවුලක් නෑ..

    ඔය සෙට් එකත් එක්කම තමයි DMC 3,DMC4 & Dark Souls 1,2 එහෙම ගැහුවෙ..
    DMC4 එක ආයෙ මේ ලගදිත් ගැහුව.. ලගදි ආපු DMC එකත් හොදයි..
    Dante නැති නිසා තමයි පොඩ්ඩක් අවුල :3
    තව Tomb raider anniversary එක පට්ට ගැහුවා ඒක නම් සුපිරි..
    TR underworld එකත් අවුලක් නෑ..

    ලගදි ආපුවගෙන් නම් ආයෙ සුපිරිම කියන්න පුළුවන් Tomb Raider 2013 එක..
    කතා කරන්න දෙයක් නෑ අනිවා play කරන්න ඕන game එකක් උන් මහන්සි වෙලා තියනව සෑහෙන්න game එකට..
    අනික Hit Man : Absolution

    ඔව්වා ගේම්ද පොන්ස්.. වරෙන් skype GOD නිවාඩුවට ඇවිල්ලා තව gods ලා set එකක් එක්ක play කරන් දේවල් බලන්න...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    යකෝ assassins creed එන්න ඉස්සෙල්ල assassin නෙ යකෝ prince of persia :rofl:
    sands of time එකේ ඉදල ගැහැව්වේ..
    warrior within එකේ තමයි ටිකක් මොලේ අවුල් වෙන්නෙ..
    two thrones එකත් අවුලක් නෑ..

    ඔය සෙට් එකත් එක්කම තමයි DMC 3,DMC4 & Dark Souls 1,2 එහෙම ගැහුවෙ..
    DMC4 එක ආයෙ මේ ලගදිත් ගැහුව.. ලගදි ආපු DMC එකත් හොදයි..
    Dante නැති නිසා තමයි පොඩ්ඩක් අවුල :3
    තව Tomb raider anniversary එක පට්ට ගැහුවා ඒක නම් සුපිරි..
    TR underworld එකත් අවුලක් නෑ..

    ලගදි ආපුවගෙන් නම් ආයෙ සුපිරිම කියන්න පුළුවන් Tomb Raider 2013 එක..
    කතා කරන්න දෙයක් නෑ අනිවා play කරන්න ඕන game එකක් උන් මහන්සි වෙලා තියනව සෑහෙන්න game එකට..
    අනික Hit Man : Absolution

    අඩේ උබත් කැමතිද:D:D
    එළනේ
    ඕකයි GTA එකයි තම මගේ ඒ දවස්වල favorite ම.
    පස්සේ Hitman,COD,C&C,Anno,Age Of Empires තව තව ඒවා සෙට් වුනේ.
    වොරියර් විතින් ගහන දවස්වල ඩකා පස්සෙන් එලවන කොට රෙවෙනවා බන් බයේ,:rofl::rofl:
    එක නම් සිරාම තමයි,ඔලුව පැටලෙන්නේ අර time එක පාස්ට් present මාරු වේවි ගහන හින්ද.
    two thrones ගැහුවා,එකෙන් ඒ ස්ටොරිය
    ඉවරවෙනවා නේ
    අපරාදේ කෑල්ලත් නැතිවෙනවා,
    :(:(
    මට ෆොර්ගොටන් සෑන්ඩ්ස් එච්චර ඇල්ලුවේ නැ බන්.
    කතාව කෙටියි කියල හිතුනේ,

    මන් DMC,Dark Souls ගහල නැ බන්.
    DMC 4 එක නම් ටිකක් ගෙහුව,මට ඇල්ලුවේ නැ,dark souls එක හොඳයිද?

    tomb raider ගහන්න ඉන්නේ බන්.:love::love:
    පරණ ඒවායේ ඉන්න එකට වඩා අලුත් දෙකේ ඉන්න එකී හැඩයි.:love::love::P:P
    hitman මගේ එකේ ගහන්න පුළුවන් වුනොත් අනිවා ගහනවා.