ඒඩ්ස් මඞින්නට ඛේටය
අලුත් ම පර්යේෂණවලට අනුව මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයට (HIV)
ඒඩ්ස් රෝගය
ඒඩ්ස් යනු HIV වෛරසයකින් බෝවන රෝගයකි. HIV යන ඉංග්‍රීසි අකුරු 03 යෙදි ඇත්තේ හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරස් නම් වු වෛරසය යන්නයි.ඒඩ්ස් යනුවෙන් හදුන්වන්නේද හඳුන්වන්නේද ඉංග්‍රීසි අකුරු 04ක මුල් අකුරු හතරේ එකතුවයි. එම අකුරු හතර නම් AIDSවේ.මෙමගින් ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම් හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය යන දිගුවදන් කිහිපයක මුල් අකුර යොදා කොට් කර දැක්විමයි. මුල්ම ඒඩ්ස් රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. දැනට ලෝකයේ එඩ්ස් වෛරසය ශරිරගත වුවන් මිලියන 38ක් බවට ගණන් බලා ඇත. එසේම මිලියන 03ක් පමණ මේ වන විට ඒඩ්ස් රෝගය නිසා මිය ගොස් ඇත. සෑම දිනකම HIV ආසාදිතයන් 14000 බැගින් අළුතින් එකතු වේ. මේයින් 2000 ක්ම වයස අවුරුදු 15ට අඩු දරුවන් වේ.ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා වාර්ථාවී ඇත්තේ 1986 දිය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රි ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය.දැනට ලංකාව තුළ HIVආසාදිතයන් තිස් දාහක් පමණ පමණ සිටිනු ඇතැයි අනුමාන කරණු ලැබේ.කැගල්ල දිස්ත්‍රික්කය තුළ මුල්ම ඒඩ්ස් රෝගිය වාර්ථා වුයේ 2000 දිය. දිස්ත්‍රික්කය තුළ HIV ආසාදිතයන් 250 පමණ ඇතැයි අනුමාන කළ හැක.
එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වලට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපොසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑහේන කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.
වෙරසය බෝවන ආකාරයමෙම වෛරසය මගින් ආසාදනය වූ සියළු දෙනාටම නියත වශයෙන්ම මරණය එළබවන ලබන වෛරසයකි.ප්‍රතිකාර මගින් මරණය ඇති කරණු ලබන කාළය දිගු කිරිම හෝ වේදනාව පමණක් කල හැකිය.එහෙත් බෝ වීම වැළැක් විම සදහා ශරීරගත හැකි කිසියමි එන්නතක් මෙතෙක් සොයාගෙන නැත.එබැවින් මෙම රෝගය මැඩළීම සදහා ඇත්තේ එකම එක ආයුදයක් පමණී.එනමි එම රෝගය එක පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගළයෙකුට බෝවන ක්‍රම වළක්වා ලීම සදහා ක්රමෝපායන් ක්‍රියාත්මක කිරිමයි.
v විෂබීජ ශරීර ගත වූවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් යෝනි මාර්ගික ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික ලිංගික සබදතා මගින් සිදුවන තරළ හුවමාරුවේදි රෝගය පැතිරේ.ආසාදිත පුද්ගළයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම මෙම රෝගය වැඩි වශයෙන්ම බෝකරනු ලබන ක්රමයකි.v විෂබීජ අන්තර්ගත රුධිරය ශරීර ගත වීම මගින් වකුගඩු වැනි පටක බද්ධ කිරිම මගින් හා විෂබීජ වලින් දුෂිත වූ කටු මගින් සම සිදුරැ වීම හේතුවෙන්.v ගර්භනි කාළය තුළදී ප්‍රසුතියේදී හෝ ඉපදීමට පසු කිරිදෙන කාළයේදී විෂබීජ ශරීර ගත වූ මවගෙන්ද දරැවාට රෝගය බෝවිය හැකිය.ඉහත සදහන් ක්‍රම 03 හැරෙන්නට වෙනත් ක්‍රම මගින් මෙම රෝගය බෝවන්නේ නැත
Last edited:











