HIV-positive

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා මේකයි කාරනාව HIV තියන එකෙක්ව කාලා මදුරුවෙක්, මැක්කෙක්(බුලු මැක්කො එහෙම ඉන්නෙ) මාව කැවොත් මටත් HIV හැදෙයි ද?
දැවෙන ප්‍රශ්ණ :yes::yes::yes::yes:




lecoindusalarie.jpg
 

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    maduruwongen makkongen bo wenne na ban.maduruwo wididdi unge kela tamai inject wenne. waradilawath ehma bo wenawa nam hiv meeta wada patta widiyata spread wela.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම වෙන්නෙ නෑ අනික ලේ උනත් පිට පරිසරේට නිරාවරනය උනොත් වයිරස් එක පට ගාල විනාශ වෙනවලු අර ක‍ටු වලින් ඇනල හැදෙන වගේ කතා.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එහෙම වෙන්නෙ නෑ අනික ලේ උනත් පිට පරිසරේට නිරාවරනය උනොත් වයිරස් එක පට ගාල විනාශ වෙනවලු අර ක‍ටු වලින් ඇනල හැදෙන වගේ කතා.

    ඒත් අර අබ කාලා ළමයි වගයකට හැදිලා තිබ්බනෙ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hiv le biwwa මදුරුවෙක්, මැක්කෙක් kata athulata giyoth hadenne pukuwan athi
    :i
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    යකෝ බල්ලන්ටයි හරක්ටයි ඉන්න දීපන්.ඉකමනට කසාදයක් බැදගනින් .කැලේ අස්සේ රිංගන්නේ නැතුව