Hiway kittuwa idam gewal

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    Hiway eke idala KM kipayak yanakan idamaka geyak hadanna perch 10kata wadiyen tinna one kiyala mkkhari law ekk tida?, perch 10ta adu nan gewal hadanna approval denne nadda?
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    dura seen ekak tiyenawa, ape ekek aran ada ada hitiya, lokuwata wistara danne ne.
    e kale u eka wikunanna try karala eth beri wela monawahari ads banner seen ekakwath try karanawa kiwa. no idea ithin

    oke perch ekata wada awula highway eke idan dura wenna oni.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mage eka pearch 8 thiyenne highway eke idan 200m wage thiyenne idama appove karala thiyenen thama geyak gahaganna bari una. wateta thattu deka gewal ehema hadala thiyenne
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,777
    15,294
    113
    New Zealand
    හයිවේ එක ළගම ඉඩම් ගෙවල් ගන්න එපා. අනාගතේ පාරවල් ලොකු වෙද්දි උබලට ඉඩම් ගෙවල් දාලා යන්න වෙනවා. වන්දි ලැබෙයි. ඒත් අමාරුවෙන් හදාගත්ත ගෙයක් දාලා යද්දි ඕනිම කෙනෙක්ට හිතට පොඩි අවුලක් දැනෙනවනේ. හයිවේ එකත් එක්කම සමාන්තරව යන රේල්වේ ට්‍රැක් එකකුත් කලින් සැලසුම්වල තිබිලා තියනවා. ලංකාවේ රේල්වේ වෙන රටකට වික්කොත් උන් මේ ප්‍රොජෙක්ට් එකත් ඉක්මනින් පටන් ගනියි. මොකද ලාබ ලබන්න දැන් තියන කොච්චි ටිකයි, රේල් පාරවල් ටිකයි හොදටම මදි
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    20 perch idamak tinawa hiway laga , eka dekata kadala 10 perch gane wikunanna baluwe , samaharu kiyanawa 10 perch kadanna ba kiyala hiway laga nisa