එකල පුරාන ලංකාවේ බිහිවු තාක්ෂණයක් වන java ආචාර්ය මොළමුරේ පෙරේරා මහතාගේ පද නිරුක්තියට අනුව ( j=ජීවිතය A= ඇරබීමට V=විරල A= අවස්ථාවක්) ඇමරිකාවට ගිය ආකාරය මාගේ ප්රථම ලිපියෙන් සනාත කරන ලදී.
http://www.elakiri.com/forum/showthread.php?t=1604606
දැනට මාස කීපයකට කලින් අතුරු දහන් වු Boeing777 යානය අතුරුදහන් වීමට හේතුව වී ඇත්තේද අප හෙළයන් සතු ඒ පුරාණ java තාක්ෂණය කිය ඔබ කිසිවිටක සිතුවේද?
ජාවා තාක්ෂණයේ වර්ථමාන පියා ලෙස හඳුන්වන James Gosling මහතාගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි. ඔහු කැබිතිගොල්ලෑව ප්රදේශයේ වගැල්ල නැමැති අති දුෂ්කර ගමක පුරාණ කවුතක(antiques) භාණ්ඩ විකුනමින් නිහඩ ජීවිතයක් ගතකල මැදිවියේ පුද්ගලයෙකි. ඔහුගේ හොඳම විනෝදාංශය වුයේ පැහැනේ මිතුරන් සමඟ ලිපි හුවමාරු කිරීමයි. එකල James Gosling මහතාගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා අප කථා නායකයාගේ හොඳම පැනේ මිතුරිය වී සිටියේය. එක් සතියකට එන ලියුම් ප්රමාණය 3,4 දක්වා වැඩිවෙන විට. මිතුරුකම ආදරයකට පෙරලීය. ඇය නමින් Alma Jacob විය.
ඇයගේ ලංකා ගමනින් අනතුරුව අපේ ජාතියේ මහා පාවා දෙන්නා වන කථා නායකයා ඔහුගේ වටිනා antiques භාණ්ඩ රාශියක් සමඟ ඇමරිකාව බලා පිටත් විය. කුඩා James Gosling නිතර Alma aunt බැලීමට පැමිණෙයි. ඔහුගේ 13 වන උපන්දිනය දා තැගි වශයෙන් ලැබුනේ ලංකාවෙන් රැගෙන ගිය encrypted ආකාරයට සටහන් කොට ඇති java තාක්ෂණය ගන්ටාරුඩ කර ඇති පුස්කොළපෝත් 6කි.

[ To Be Continued ]
Last edited: