HNB වැඩකරන කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් බලන්න

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    HNB වැඩකරන කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් බලන්න

    මචංල මේ දවස්වල HNB එක ඇරලද? සල්ලි වගයක් දාන්න තියනවා.මැෂින්එකෙන් දාන්න බෑ.රෙෆරන්ස් නම්බර් එකක් දාන්න තියනවා.