මචන්ලා
HNB Assurance MY FUND retirement plan ගැන දන්නෙ කව්ද? එකෙන් කියනව 30 years වගෙ period එකකට plan එක පටන් ගත්තොත් maturity එකෙදි fund value එක 300% වගේ ලැබෙනවලු.
මේක ඇත්තද බන්?
web site eke tiyanawa "My fund account grows annually with the premiums paid and dividends declared by the Company."
එ කියන්නෙ company profit එකෙනුත් ගානක් add වෙනවලු