HNB ATM Withdrawal Issue

Emarald

Well-known member
  • Jan 2, 2022
    636
    793
    93
    අපේ මල්ලි සල්ලි වගයක් අරන් මේ Saturday (01/07) HNB ATM ekakin. හැබැයි ඇවිත් තියෙන්නෙ රු 3000/= ක් අඩුවෙන් (ex 30,000/= ක් request කරලා ඇවිත් තියෙන්නේ 27,000/=) බැන්ක් එක ගාව තියෙන ATM එකකින් නෙමෙයි, සුපර් මාර්කට් එකක් ගාව තියන ATM එකකින්. පස්සේ එහෙම්ම වගේ HNB Hot Line එකට කෝල් එකක් අරන් කතා කරලා.. එයාට කම්ප්ලෙන් නම්බර් එකක් දීලා තියනවා සහ කියලා තියනවා බලලා refund කරන්නම් කියලා. Online Banking වල withdrawal amount එක විදියට පෙන්වන්නේ තාමත් එයා රික්වෙස්ට් කරපු ගාන. තාම අර refund එක වැටිලා නැහැ. දන්න අය මේල් ඇඩ්රස් තියනවා ද මේ ගැන රිපොර්ට් කරන්න. top management උනත් අවුලක්නෑ.. ලොකු උදව්වක්.

    මටත් හිතා ගන්න බෑ මේ වගේ ප්‍රශ්නයක් උනොත් මොකක් කරන්න ද කියලා.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,538
    113
    ඒක පාරක් සල්ලි දාලා ඒවා මැශින් ඒක ඇතුලට වැටිලලු ල‌ෝක අමාරුවෛන් ගත්තේ. පම්කයෝ මාර ආතල් ද‌ෙන්නේ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    636
    793
    93
    ATM එකේ ලොග් එකක් ඇති ඒක බලල දුන්නොත් තමා
    Mata awulak ne machan, hithanna mage eka waradila, habei ilangata ganna kenata enawa mage miss wechcha amount ekath ekka. etakota oya kiyana widiyata log eke wadianwada?
     
    • Like
    Reactions: Yosemite Sam

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,114
    2,133
    113
    35
    @ katubedda
    Bank eka open karaupu dawasaka ubata refund eka lebeyi. Ube salli wena ekekuta yanne ne. Log ekak wadinawa. Oke casset ekaka ethuru wenawa ube balance eka.
     
    • Love
    Reactions: Emarald

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,728
    3,176
    113
    ohoma unama automatically transaction eka reverse wenawa. (depending on bank). Complain ekak dala tiyanna. july 3rd wenakan bank holiday. so oyata tawa dawas 2,3k wat yai oka hadenna. samahara ATM wala nam evelema reverse transaction eka hadila inform wenawa (ATM version, aluth parana machine, bank anuwa tama)

    common issue ekak oka
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    636
    793
    93
    poddak balanna thawa tika dawask.
    Banks closed ne

    hari giye natan , complain upon complain karanna puluwan godak bank wala

    eth hari giye natan u can complain to Financial Ombudsman and PUCSL Sri Lanka

    ATM එකේ ලොග් එකක් ඇති ඒක බලල දුන්නොත් තමා

    2 Business days yanawa oya wage complain ekak check karala process eka wenna

    Bank eka open karaupu dawasaka ubata refund eka lebeyi. Ube salli wena ekekuta yanne ne. Log ekak wadinawa. Oke casset ekaka ethuru wenawa ube balance eka.

    ohoma unama automatically transaction eka reverse wenawa. (depending on bank). Complain ekak dala tiyanna. july 3rd wenakan bank holiday. so oyata tawa dawas 2,3k wat yai oka hadenna. samahara ATM wala nam evelema reverse transaction eka hadila inform wenawa (ATM version, aluth parana machine, bank anuwa tama)

    common issue ekak oka
    Thanks for the every reply machansla,

    Malli followed up karala tibba last Wednesday, eyala last Friday weddi පිළිතුරක් දෙන්නම් කියලා තිබ්බා.. but Friday ත් නැති නිසා ඊයේ ඊමේල් එකක් [email protected] එකට දාලා තියනවා. අන්තිමේ දි ඊයේ දවල් කෝල් කරලා return karanna ba kiyala tiyanawa. Proper widiyata mail ekata reply ekakwath dala na. Malli request karala mail ekata reason eka mention karala reply karanna kiyala. But eyala ba kiyala tiyanawa. Malli iye ra ekata reply karala. dispointed kiyala. mara unproffessional. Malayanam kiwwa next week accounts ekai FDs dapuwai serama ain kara gannawa kiyala. mage ekath ain kara gannawa. Meta wada ganak loss unath oya awulamai ne. matath dan bayai.
    Danna kenek innawanam mata, Top management email denna. Anyway, Brother is gonna complain CBSL and Financial Ombudsman.
    HNB - හා නෑ බෑ kiyana eka danui therune. :oo:
     
    • Sad
    Reactions: Amila llll

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,034
    16,564
    113
    අදාල නෑනේ

    අඩෝ සිරාද ... මම එක පාරක් බැංකුවක් නැතුව ATM එකක් විතරක් තියෙන තැනකින් සල්ලි ගත්ත

    ATM එක People's bank, card එක Sampath ... Withdrawal එක confirm කරා විතරයි ATM එක restart උනා. ඊට පස්සෙ ආයෙ same amount එක withdraw කරා

    තැපෑලෙන් එන Sampath SMS notifications ටික ආවම තමයි දැක්කෙ withdrawal දෙකකට සල්ලි කැපිල කියල.

    කොහොම හරි Sampath call center එකට report කරාම ඒ ගොල්ලො අනිත් බැංකුවත් එක්ක චෙක් කරල දවස් දෙකක් ඇතුලත සල්ලි දාල තිබ්බ
     
    Malayai Mai dennama Sampath Maru wenna baluwe. Malayata nam already Sampath Hit ekakda koheda tiyanawa. habei eyage Salary enawa Kiwwe HNB ekata. eka maru karai miniha
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    704
    1,946
    93
    ATM එකේ ට්‍රේ වලට සල්ලි දාද්දි ට්‍රේ එක වරද්දලා නෝට්ටු දාලාද?
    ඒත් එහෙම උනා නං ඒ වෙලේ සල්ලි ගත්තු තවත් අයටත් මේ ගැටලුව ඇවිත් ඇති.

    එක්කෝ වැඩියෙන් සල්ලි ඇවිත්, නැත්තන් අඩුවෙන්. පෙළක් අයට හරි ගානත් ඇවිත් ඇති.
     
    • Like
    Reactions: Emarald