අපේ මල්ලි සල්ලි වගයක් අරන් මේ Saturday (01/07) HNB ATM ekakin. හැබැයි ඇවිත් තියෙන්නෙ රු 3000/= ක් අඩුවෙන් (ex 30,000/= ක් request කරලා ඇවිත් තියෙන්නේ 27,000/=) බැන්ක් එක ගාව තියෙන ATM එකකින් නෙමෙයි, සුපර් මාර්කට් එකක් ගාව තියන ATM එකකින්. පස්සේ එහෙම්ම වගේ HNB Hot Line එකට කෝල් එකක් අරන් කතා කරලා.. එයාට කම්ප්ලෙන් නම්බර් එකක් දීලා තියනවා සහ කියලා තියනවා බලලා refund කරන්නම් කියලා. Online Banking වල withdrawal amount එක විදියට පෙන්වන්නේ තාමත් එයා රික්වෙස්ට් කරපු ගාන. තාම අර refund එක වැටිලා නැහැ. දන්න අය මේල් ඇඩ්රස් තියනවා ද මේ ගැන රිපොර්ට් කරන්න. top management උනත් අවුලක්නෑ.. ලොකු උදව්වක්.
මටත් හිතා ගන්න බෑ මේ වගේ ප්‍රශ්නයක් උනොත් මොකක් කරන්න ද කියලා.
මටත් හිතා ගන්න බෑ මේ වගේ ප්‍රශ්නයක් උනොත් මොකක් කරන්න ද කියලා.