
True but if you refer the collective responses towards that shitty bank , you will understandThat's individual perception. For me it's the best if you have Frimi too![]()
Paypal connect karanna oni nam umbata wadi options naha. Paypal walata nam ithin HNB thamai hondama
FriMi හොරාට සල්ලි කපනව අන්න දැන්. රුපියල් 600ක්NTB + Frimi hodai mama godak kal use karanava. Payoneer sallith gattha ekata tika davasakata kalin.
NTB එකේ account එකක් නම් නෑ.. ඒත් හොදයි කියනව ගොඩක් උන්..
උන්ගෙ android app එක එහෙම බලපන්.. ඒකට ගහන්න app එකක් නෑ වෙන එක බැංකුවකවත් මට හිතෙන විදියට..
app එක නිසා account එකක් හදන්න වටිනව.
Debit card eka gattha neda? Ekata 600 thamaFriMi හොරාට සල්ලි කපනව අන්න දැන්. රුපියල් 600ක්
Instant paypal transfer wenne HNB withrayi danna tharamataay HNB hondama kiyanne?