HNB Big Help

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    HNB online bank account ekan නිවරදිව වෙනත් බැංකු ගිනුමකට සල්ලි යවන්නේ kohomada???

    kopama mudala kapa ganna wada HNB eka??

    auruddkata keeya da??
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දන්න විදියට HNB ඔන්ලයින් වලින් අනික් ලංකාවේ බෑන්ක් වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. HNB ටු HNB විතරක්ලු පුළුවන්. කෝකටත් පොඩ්ඩක් අහලා බලන්න මචන්