Ada magen Rs.600k gttha?
| Card Type | Issuance Fee |
Issuing Fees | |
| Platinum | Rs. 600/- |
| HNB Youth | Rs. 550/- |
| Sterling Lanka | Rs. 600/- |
| Salary Smart | Rs. 550/- |
| HNB Teen+ | Rs. 550/- |
| *w.e.f. - 23.08.2023 |
Elakiri
Card Type Issuance Fee Issuing Fees
Platinum Rs. 600/- HNB Youth Rs. 550/- Sterling Lanka Rs. 600/- Salary Smart Rs. 550/- HNB Teen+ Rs. 550/- *w.e.f. - 23.08.2023
mama me mase mula renew kara 400k account eken kapan thibba.
Platinum එකේ විශේෂය ය මොකක්ද?
Card Type Issuance Fee Issuing Fees
Platinum Rs. 600/- HNB Youth Rs. 550/- Sterling Lanka Rs. 600/- Salary Smart Rs. 550/- HNB Teen+ Rs. 550/- *w.e.f. - 23.08.2023
අනෙ මන්දා බන්..Platinum එකේ විශේෂය ය මොකක්ද?
internet payment walata hodailu, bank eke kenek kiwePlatinum එකේ විශේෂය ය මොකක්ද?
Priority Circle ගන්න life time free, birthday එකට cake එවනවා/Glomark voucher , , airport lounge free යන්න පුළුවන්Not free. May be it's 500
E mokakda ? Poddak explain karapan.Priority Circle ගන්න life time free, birthday එකට cake එවනවා/Glomark voucher , , airport lounge free යන්න පුළුවන්
AmmooNations Trust , debit card annual fee -1000 , achchita hal garanna![]()
Com bank nan melo wedak ne welavakata. Samahara welavata service charter.Com Bank එකේ මගෙත් 600 ගත්තා Card එකට
HNB SOLO annual fee ekak ne neda?
Maintain deposits of Rs. 10.0 Mn in LKR or Foreign Currency in a Savings or Fixed DepositPriority Circle ගන්න life time free, birthday එකට cake එවනවා/Glomark voucher , , airport lounge free යන්න පුළුවන්
කිසිම වැඩක් නැහැ පැයක් ඉන්න ඕනේ Card එක ගන්න පෝලිමේAmmoo
Com bank nan melo wedak ne welavakata. Samahara welavata service charter.
HNB SOLO annual fee ekak ne neda?
ඔව්. හිටපු ගමන් system ප්‍රශ්න වෙනවා ඒක තමයි එපාම වෙන්නේ. transaction/system down/app issues ප්‍රශ්න එහෙම. තව එයාලගේ සමහර බැංකු නීති එපා වෙනවා.කිසිම වැඩක් නැහැ පැයක් ඉන්න ඕනේ Card එක ගන්න පෝලිමේ
හොදකට තියෙන්නේ රට වටේම Branches තියෙනවා එච්චරයි