මම මගේ HNB Debit Card එක paypal වලට Add කරලා තියෙන්නේ. එත් paypal තාම verified කරලා නැහැ.තව දවස් තුනකින් විතර paypal verified කරනවා ....මට මේ Debit Card එකම Payza වලටත් Add කරලා verified කරන්න පුලුවන්ද ?:confused: