මට HNB Debit card එකක් තියෙන්නේ. ඒකෙන් online payments කරන්න ඕන නිසා මම call කරලා ඒක active කරගත්තා. බෑන්ක් එකෙන් ඇහුවා දවස් කීයකටද කියලා. මම කියුවා මට දිගටම තියාගන්න ඕන කියලා. ඒක risky කියලා කියනවා. මගේ card details ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා කියලා කිවුවා. මම ebay එකෙන් බඩු ගන්න නිතර හිතාගෙන ඉන්නෙ. මේකට විසදුමක් දෙන්න පුළුවන්ද?


