HNB payments track කරන්න පටන් අරන්ද?

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    මෙච්චර කල් මෙහෙම එකක් තිබ්බෙ නෑනේ. Current accounts වලට විතරක්ද නැත්නම් Savings accounts වලටත් මෙහෙම payment type එක තෝරන්න ඕනෙද?

    cap1.jpg

    Capture.JPG
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකුන් ගේ ටර්ම්ස් එහෙම වෙනස් කරලා ඊයේ එස් එම් එස් එකක් අවා ඔක්කොම වෙනස් කරලා .....