HNB Platinam vs super shopper card??

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,583
    1,512
    113
    මේ දෙකේ වෙනස මොකක්ද?
    කලින් තිබ්බේ Super shopper කියනඑක,ඒකේ පාස්වර්ඩ් මතක නැහැ :( වෙන එකක් Apply කරා ලැබුනේ,Platinum shopper කියන එක,මේ කාර්ඩ් දෙකේ වෙනස මොකක්ද?
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    pjOFxu5.gif
     
    • Like
    Reactions: Anonymous_

    project

    Member
    Jan 19, 2011
    6
    1
    3
    • Like
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,583
    1,512
    113
    HNB එකේ debit card එකට annual charge එකක් නෑ. charges තියෙන්නේ credit card නම් විතරයි. Platinum debit card එකට offers වැඩියි normal card එකට වඩා. හැබැයි දැන් තියන offers නම් card දෙකටම තියනවා.
    https://www.hnb.net/personal/promotions/credit-card-promotions-new?cid=&ccid=350#cards
    Meka thiyenne,e kiyanne anual fees ndda?
    Platinum ekata offer wadi ekada seen eka??:oo:
    hnb_cards_2.png
     
    • Like
    Reactions: willpower

    project

    Member
    Jan 19, 2011
    6
    1
    3
    credit card නම් charges තියනවා. Debit card එකක් නම් issuing fee එක විතරයි ගන්නේ annual fee නෑ