hnb refund problem

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    hnb එකේ කස්ටමර් කෙයා එකේ ඉන්න උන්ට හරි දැනුමක් නැ නේ පේපෙල් ගැන මගේ refund එකක් ආවා dec 05 තාම එක බැන්ක් ඒකවූට් එකට දාලා නැ උන් එක එක විකාර කියනවා එක ගැන ඇහුවම මම දැන් 5 සරයකට වඩා කතා කරා, උබලත් මෙහෙමද
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Call karala wedak wenne ne ban. Owa wetenne dwas 20kvthaa gihin. Ganana ganne nethuwa indala labana mase mula balapan wetila thiyei
     

    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    මචන්ස්ලා මට ඉන්දියන් accnt එකක් තියෙනවා. ඒකෙ සල්ලි combank දාගන්න පුලුවන්ද?