HNB Solo

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan HNB Solo Use karana aya innwada?
    Mama solo account ekak open kara, bank eken call ekak awa. verify karanan enna kiyala application ekak fill krla dunna. mata den saving account ekak generate wela tynne HNB ekn, bank ekn mata card ekak dunne na. solo ekata card ekakuth denawada account ekath ekka, mama HNB mobile app ekn online reg wenna heduwa, verify karanna card eke number eka illanwa. Solo ekata call krala ehuwaama eyala kiyanawa eyala danne naalu. saving account ekak generate wenawa kiyala 😹
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වැඩක් නෑ බන්.ඔෆර්ස් වැඩිය නෑ. මට දවසක් ෆිල්ම් එකක් බලන්න යන්න පෙප්සි එකයි, රට කජුයි, අල කූරුයි හම්බුනා ෆ්‍රී එකෙන් ගෙවලා. මාසයක් ඔෆර් එක තිබ්බා.

    හැම දාම ෆිල්ම් බලලා රට කජු කාල පෙප්සි බීල අලකූරු කෑව 🤭😀
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    වැඩක් නෑ බන්.ඔෆර්ස් වැඩිය නෑ. මට දවසක් ෆිල්ම් එකක් බලන්න යන්න පෙප්සි එකයි, රට කජුයි, අල කූරුයි හම්බුනා ෆ්‍රී එකෙන් ගෙවලා. මාසයක් ඔෆර් එක තිබ්බා.

    හැම දාම ෆිල්ම් බලලා රට කජු කාල පෙප්සි බීල අලකූරු කෑව 🤭😀
    Card ekak hambunada machan,
     
    • Like
    Reactions: D_Mad