HNB Transaction

Amila llll

Well-known member
  • Jun 19, 2009
    5,611
    4,725
    113
    Mage HNB eke account eken transaction ekak wela nikanma. tika welawakin eka cancel wela aye salli awith tibba. Dan tikakata kalin thawa msg ekak awith tibba Rs30 kapuna kiyala transaction eka cancel karapu ekata.

    Hotline call karala complain kara. un kiyanawa unta balanna ba kiyala. branch ekata gihin kiyannalu. Meka me welawe complain karanna widihak nadda?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,611
    4,725
    113
    windows crack dalada
    na bn. meke tiyenne parana ekak.

    Thread දාන්න කලින් බලපන් Account එකේ ඉතුරු සල්ලි ටික තියෙනවා ද කියලා​
    ude wela tiyenne. thawama awulak na. sms eka dakke dan.

    Log vunaa kiyala avulak enna vidiyak na neda?
    ow neda balanna one. aye account na habayi. yaluwekge ekakata dammoth thamayi
    ------ Post added on Nov 21, 2023 at 10:33 PM
     
    • Like
    Reactions: 2osama

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    6,161
    4,047
    113
    හඳට කිට්ටුව
    Mage HNB eke account eken transaction ekak wela nikanma. tika welawakin eka cancel wela aye salli awith tibba. Dan tikakata kalin thawa msg ekak awith tibba Rs30 kapuna kiyala transaction eka cancel karapu ekata.

    Hotline call karala complain kara. un kiyanawa unta balanna ba kiyala. branch ekata gihin kiyannalu. Meka me welawe complain karanna widihak nadda?
    Hot line ewunta balanna puluwan, un boru kiyanne...
    mage com bank eke transaction wagayak gihin mama katha karama un wisthara kiwwa transaction un welawath ekka..
    mama card eka block kara eeta passe..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,611
    4,725
    113
    Hot line ewunta balanna puluwan, un boru kiyanne...
    mage com bank eke transaction wagayak gihin mama katha karama un wisthara kiwwa transaction un welawath ekka..
    mama card eka block kara eeta passe..
    matath kiwwa bn time eka. eth mokenda une kiyla kiwwe na.
    HNB portal eke penanneth na. system case ekak da danne na. Transaction detail tiyena eka tiyenne blank space ekak
    Screenshot 2023-11-21 224036.png
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    6,161
    4,047
    113
    හඳට කිට්ටුව
    matath kiwwa bn time eka. eth mokenda une kiyla kiwwe na.
    HNB portal eke penanneth na. system case ekak da danne na. Transaction detail tiyena eka tiyenne blank space ekak
    View attachment 219540
    mata nam kiwwe transaction ekak karanna CSV eka keepa paarakma gahanna try karala kiyala..
    eeta passe thama mama card eka block kare..
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,611
    4,725
    113
    ehema wenawa bn, mama me lagadi bank ekedi dakka. kollek ge 5000 gane kepila masa ganak, bank eke unge system eke na.
    but salli adu wela, records na :/. bank ekath full holman
    Ado ehemada mageth meke mokuth details penanne na.
    Card eka nam wadiya online use karanne na. me awurudde nam use karema nadda koheda
    mata nam kiwwe transaction ekak karanna CSV eka keepa paarakma gahanna try karala kiyala..
    eeta passe thama mama card eka block kare..
    mata nam ehema ekak kiwwe na bn.
     
    • Like
    Reactions: Naughtykolla48

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,054
    5,677
    113
    මාත් ඊයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ HNB එකේ වෙච්ච සීන් එකක් ගැන.
    මම මේ බෑන්ක් එකත් එක්ක ගණුදෙනු කරලම නෑ කළින්. ළඟදි මට මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ලැබුන. ඊයෙ ඒකෙ 70 ගානක් Available තිබ්බ. කීල්ස් එකේ 4000 ගානක බඩු අරගෙන ඒක ගෙවන්න යද්දි කාඩ් එක decline උනා. මම ගැම්මට කිව්ව නෑ එහෙම වෙන්න බෑ ආයිත් බලන්න කියල. ඒකත් Decline උනා. පස්සෙ මගේ ළඟ තිබ්බ තවත් කාඩ් එකක් දීල ඒ ගණුදෙනුව කරගත්ත. මට මේ සීන් එකට මාර අවුල්, ගෙදර ආව ගමන් හොට්ලයින් කතා කරා. උන්ගෙන් ඇහුව මෙහෙම Decline උනා ඇයි කියල. පස්සෙ චෙක් කරල බලල කිව්ව දෙපාරක් ට්‍රයි කරල දෙපාරම කැන්සල් වෙලා හේතුව කාඩ් එකේ සල්ලි නැති නිසා කියල. මම කිව්ව දැන් කීයක් තියේද කියල, ඌම කියනව 70 ගානක් තියේලු. මම ඇහුව එහෙනම් ඇයි Decline උනේ කියල. පස්සෙ පොර මගෙන් පේමන්ට් ආවද ඒ වෙලාවෙ එහෙම කියල චෙක් කරන්න කියල වෙලාව ඉල්ලගෙන බලල කිව්ව සර් මේක සිස්ටම් එකේ ප්‍රශ්නයක්ලු සිදු වූ අපහසුතාවයට කණගාටු වෙනව කියල. මම ඒ කතා කරපු එකාටත් කිව්ව මෙහෙම දේවල් මට කිසිම බැංකුවකින් වෙලා නෑ කියල. මට ඒ සිද්දියෙන් නම් ඇත්තටම එපා උනා. පොඩ්ඩක්වත් ෂුවර් නෑ නේ උන්ගෙ කාඩ් යූස් කරන්න නිකං නෝන්ඩි වෙන්න වෙන්නෙ. මම Peoples & BOC කාඩ් යූස් කරනව දැන් අවුරු 7ක වගේ ඉඳල කවමදාවත් ඔහොම දෙයක් වෙලා නෑ මට. මේක පාවිච්චි කරන්න අරගෙන දැන් මාස එකහමාරයි වෙන්නෙ.