HNB Transaction

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ehenam awulak nathi wei ban, kokatath pickme/uber wage app walata wath add karala thiyenawada kiyala poddak balapan machan..
    oya mokakatawath use karala na bn eka. awuruddakata dekakata kalin Doc99 eke payment kara wage mathakayi. eccharayi
    මාත් ඊයෙ ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ HNB එකේ වෙච්ච සීන් එකක් ගැන.
    මම මේ බෑන්ක් එකත් එක්ක ගණුදෙනු කරලම නෑ කළින්. ළඟදි මට මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ලැබුන. ඊයෙ ඒකෙ 70 ගානක් Available තිබ්බ. කීල්ස් එකේ 4000 ගානක බඩු අරගෙන ඒක ගෙවන්න යද්දි කාඩ් එක decline උනා. මම ගැම්මට කිව්ව නෑ එහෙම වෙන්න බෑ ආයිත් බලන්න කියල. ඒකත් Decline උනා. පස්සෙ මගේ ළඟ තිබ්බ තවත් කාඩ් එකක් දීල ඒ ගණුදෙනුව කරගත්ත. මට මේ සීන් එකට මාර අවුල්, ගෙදර ආව ගමන් හොට්ලයින් කතා කරා. උන්ගෙන් ඇහුව මෙහෙම Decline උනා ඇයි කියල. පස්සෙ චෙක් කරල බලල කිව්ව දෙපාරක් ට්‍රයි කරල දෙපාරම කැන්සල් වෙලා හේතුව කාඩ් එකේ සල්ලි නැති නිසා කියල. මම කිව්ව දැන් කීයක් තියේද කියල, ඌම කියනව 70 ගානක් තියේලු. මම ඇහුව එහෙනම් ඇයි Decline උනේ කියල. පස්සෙ පොර මගෙන් පේමන්ට් ආවද ඒ වෙලාවෙ එහෙම කියල චෙක් කරන්න කියල වෙලාව ඉල්ලගෙන බලල කිව්ව සර් මේක සිස්ටම් එකේ ප්‍රශ්නයක්ලු සිදු වූ අපහසුතාවයට කණගාටු වෙනව කියල. මම ඒ කතා කරපු එකාටත් කිව්ව මෙහෙම දේවල් මට කිසිම බැංකුවකින් වෙලා නෑ කියල. මට ඒ සිද්දියෙන් නම් ඇත්තටම එපා උනා. පොඩ්ඩක්වත් ෂුවර් නෑ නේ උන්ගෙ කාඩ් යූස් කරන්න නිකං නෝන්ඩි වෙන්න වෙන්නෙ. මම Peoples & BOC කාඩ් යූස් කරනව දැන් අවුරු 7ක වගේ ඉඳල කවමදාවත් ඔහොම දෙයක් වෙලා නෑ මට. මේක පාවිච්චි කරන්න අරගෙන දැන් මාස එකහමාරයි වෙන්නෙ.
    Matath oya wage ekak una kalin dawasaka. rocel eke payment ekak karanakota card eka reject una. sallith tibba. Anthimata gedara awith transfer karanna una.

    card eka mokakata hari link karala thiyenwada. ewa ayn karala danna
    Card link karala na bn moketawath. awuruddakata wage kalin doc99 payment ekak thamayi kare anthimata
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,038
    113
    email එකක් දාන්න උන්ට, සියලු ඩීටෙල්ස් එක්ක..
    කෝල් බැක් කරනවා ගොඩක් දුරට නැතිනම් රිප්ලයි කරනවා

    [email protected]
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    eka illuwe nathi vunaata ubata eka mention karanna thibbe, e avula hinda oyaagen charge karala kiyala.
    mama kiwwa bn. kellek hitiye eki hina una :lol:

    email එකක් දාන්න උන්ට, සියලු ඩීටෙල්ස් එක්ක..
    කෝල් බැක් කරනවා ගොඩක් දුරට නැතිනම් රිප්ලයි කරනවා

    [email protected]
    issaralama call ekak thamayi bn dunne. ita passe gihin baluwe.
    security case ekak da kiyala.
     
    • Sad
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    mama kiwwa bn. kellek hitiye eki hina una :lol:


    issaralama call ekak thamayi bn dunne. ita passe gihin baluwe.
    security case ekak da kiyala.
    ane manda ban. eki complaint ekak vidiyata record kara gathhte vath na neda? ubata hithenne nadda branch manager ta address karala letter ekak deela aawa nam hodai kiyala, ethakota oka investigate karai. nathnam oka aaye vunoth ehema.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ane manda ban. eki complaint ekak vidiyata record kara gathhte vath na neda? ubata hithenne nadda branch manager ta address karala letter ekak deela aawa nam hodai kiyala, ethakota oka investigate karai. nathnam oka aaye vunoth ehema.
    un eka echcahra ganan gaththe na bn. mamath eka hinda wadiya ganan gaththe na. One nam bank statement ekak aran tiyaganna kiwwa. ekan auto generate wela ena ekak.
    mata sure nathuwa tibbe account eka hack karala horen salli aranwath da kiyala. ehema seen ekak nathi hinda mama follow kare na.
     
    • Like
    Reactions: senewimala1988

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,986
    6,524
    113
    matath kiwwa bn time eka. eth mokenda une kiyla kiwwe na.
    HNB portal eke penanneth na. system case ekak da danne na. Transaction detail tiyena eka tiyenne blank space ekak
    View attachment 219540
    bank ekata gihin counter eken withdraw kaloth thama 30k kepenne. ( below 2 laks)
    weradiyata account number eka enter wenna athi. Sampath eke nam 50k kapanawa counter withdraw.
     
    Last edited:
    • Wow
    Reactions: Amila llll